🪐 තුලා ලග්නය | මෙන්න තොපිට වාසියක් නට නටා වරෙවු!! 🕺

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    2025 මාර්තු 29 සිදුවීමට නියමිත සෙනසුරු මාරුවේ වැඩිම වාසි ලැබෙන්නේ තුලා ලග්න කාරයන්ට (ගුරු දසා නොමැති).
    විශේෂයෙන් ආර්ථිකමය පැත්තෙන් විශාල වර්ධනයක් සිදුවෙනවා. සතුරු කරදර නිමාවෙනවා. දරුවන් නිසා පීඩාවට පත්ව සිටියා නම් ඒ සියලු පීඩා දුරුවී මානසික සහනය ඒකාන්ත වශයෙන් සැලසෙනවා. නව රැකියා අවස්ථා වගේම යෙදී සිටින රැකියාවේ දියුණුව ඇති වෙනවා. තනතුරු උසස්වීම් වැනි දේ හිමිවිය හැකියි. නොසිතු ධන ලාභ (වාහන , ඉඩම්) හිමි වෙනවා.
    මීන ලග්නේ නිසා මට නම් කෙලවෙනවා :(
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    වුස්චික දාපන්
    ඒ තරම් සුබ නෑ. උබලා පොඩි දේත් ලොකු කරගෙන ලොකු අවුල් ඇතිකර ගන්නවා. බඩේ ලෙඩ අර්ශස් වගේ රෝග නිසා පීඩා විඳිනවා. හැබැයි කාලයක් තිස්සේ තිබිච්ච නඩු හබ වගේ ලොකු ප්‍රශ්නයක් විසඳ ගන්න ලැබෙනවා.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    2025 මාර්තු 29 සිදුවීමට නියමිත සෙනසුරු මාරුවේ වැඩිම වාසි ලැබෙන්නේ තුලා ලග්න කාරයන්ට (ගුරු දසා නොමැති).
    විශේෂයෙන් ආර්ථිකමය පැත්තෙන් විශාල වර්ධනයක් සිදුවෙනවා. සතුරු කරදර නිමාවෙනවා. දරුවන් නිසා පීඩාවට පත්ව සිටියා නම් ඒ සියලු පීඩා දුරුවී මානසික සහනය ඒකාන්ත වශයෙන් සැලසෙනවා. නව රැකියා අවස්ථා වගේම යෙදී සිටින රැකියාවේ දියුණුව ඇති වෙනවා. තනතුරු උසස්වීම් වැනි දේ හිමිවිය හැකියි. නොසිතු ධන ලාභ (වාහන , ඉඩම්) හිමි වෙනවා.
    මීන ලග්නේ නිසා මට නම් කෙලවෙනවා :(
    (ගුරු දසා නොමැති)
    meken kiwwe mokadda?
     
    • Like
    Reactions: LZP1992

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    මකර කොහොමෙයි?
    උබටත් අවුලක් නෑ. මේ පාර නම් කෑල්ලක් සෙට් වෙයි කියල හිතෙනවා. භුමිය සම්බන්ධ කටයුතු සුබයි. සහෝදර සහෝදරියන්ගේ විශේෂ උපකාර ලැබීමට නියමිතයි. ආදායම් යම් තරමකින් ඉහල යන්න පුළුවන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    උබටත් අවුලක් නෑ. මේ පාර නම් කෑල්ලක් සෙට් වෙයි කියල හිතෙනවා. භුමිය සම්බන්ධ කටයුතු සුබයි. සහෝදර සහෝදරියන්ගේ විශේෂ උපකාර ලැබීමට නියමිතයි. ආදායම් යම් තරමකින් ඉහල යන්න පුළුවන්.

    Friends Hug GIF by MOODMAN
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    කටක කොහොමද
    පහුගිය කාලේ උබලා හෙනම කට්ටක් කාපු උන්. මේ සැරේ පොඩි සහනයක් ලැබෙයි. ඒත් ප්‍රශ්නවල ඉවරයක් නෑ. පවුලේ ළඟම නෑදෑයන්ගෙන් සහෝදර සහෝදරියන් ගෙන් ගෙදර අයගෙන් ලොකු පීඩනයක් එල්ලවෙනවා. ආදායම්වල තරමක දියුණුවක් ඇති උනත් ඉතුරු කරන්න නම් බැරි වෙනවා. වියදම් වෙන හේතු ඉබේම වගේ සෙට් වෙනවා. සාපේක්‍ෂව පහුගිය කාලෙට වඩා යම් තරමක හොඳ කාලයක් වෙයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    උබටත් අවුලක් නෑ. මේ පාර නම් කෑල්ලක් සෙට් වෙයි කියල හිතෙනවා. භුමිය සම්බන්ධ කටයුතු සුබයි. සහෝදර සහෝදරියන්ගේ විශේෂ උපකාර ලැබීමට නියමිතයි. ආදායම් යම් තරමකින් ඉහල යන්න පුළුවන්.
    ඒ සෙට් වෙන කෑල්ලගෙ නම @Geshi95 වගේ නමක්ද කියලා කියන්ඩ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    2025 මාර්තු 29 සිදුවීමට නියමිත සෙනසුරු මාරුවේ වැඩිම වාසි ලැබෙන්නේ තුලා ලග්න කාරයන්ට (ගුරු දසා නොමැති).
    විශේෂයෙන් ආර්ථිකමය පැත්තෙන් විශාල වර්ධනයක් සිදුවෙනවා. සතුරු කරදර නිමාවෙනවා. දරුවන් නිසා පීඩාවට පත්ව සිටියා නම් ඒ සියලු පීඩා දුරුවී මානසික සහනය ඒකාන්ත වශයෙන් සැලසෙනවා. නව රැකියා අවස්ථා වගේම යෙදී සිටින රැකියාවේ දියුණුව ඇති වෙනවා. තනතුරු උසස්වීම් වැනි දේ හිමිවිය හැකියි. නොසිතු ධන ලාභ (වාහන , ඉඩම්) හිමි වෙනවා.
    මීන ලග්නේ නිසා මට නම් කෙලවෙනවා :(
    ravi maha dhashaawak yana mithuna kenekuta kohomada? :rolleyes:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    2025 මාර්තු 29 සිදුවීමට නියමිත සෙනසුරු මාරුවේ වැඩිම වාසි ලැබෙන්නේ තුලා ලග්න කාරයන්ට (ගුරු දසා නොමැති).
    විශේෂයෙන් ආර්ථිකමය පැත්තෙන් විශාල වර්ධනයක් සිදුවෙනවා. සතුරු කරදර නිමාවෙනවා. දරුවන් නිසා පීඩාවට පත්ව සිටියා නම් ඒ සියලු පීඩා දුරුවී මානසික සහනය ඒකාන්ත වශයෙන් සැලසෙනවා. නව රැකියා අවස්ථා වගේම යෙදී සිටින රැකියාවේ දියුණුව ඇති වෙනවා. තනතුරු උසස්වීම් වැනි දේ හිමිවිය හැකියි. නොසිතු ධන ලාභ (වාහන , ඉඩම්) හිමි වෙනවා.
    මීන ලග්නේ නිසා මට නම් කෙලවෙනවා :(
    ඇත්ත, චන්ද්‍රයා 5,6,7, 11 තැන් වල නැති අයට
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    කන්‍යා
    කන්‍යාවට ත් එච්චර සුබ නෑ. ආමාශය බඩවැල් ආශ්‍රිත රෝග ඇතිවෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර වලට යන්න සුදුසු නෑ. දරුවන්ගෙන් නැන්දම්මා ගෙන් පීඩා එල්ලවෙන්න පුළුවන්. ගෙදර පරිසරය ටිකක් අවුල් වගේ දැනෙයි. අවිවාහක නම් මේ විවාහයට ඒ තරම් සුදුසු කාලයක් නෙමෙයි
     
    • Like
    Reactions: Honey Bunch

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ඒ තරම් සුබ නෑ. උබලා පොඩි දේත් ලොකු කරගෙන ලොකු අවුල් ඇතිකර ගන්නවා. බඩේ ලෙඩ අර්ශස් වගේ රෝග නිසා පීඩා විඳිනවා. හැබැයි කාලයක් තිස්සේ තිබිච්ච නඩු හබ වගේ ලොකු ප්‍රශ්නයක් විසඳ ගන්න ලැබෙනවා.
    අනුරයියා
    Season 9 Reaction GIF by The Office
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    ඇත්ත, චන්ද්‍රයා 5,6,7, 11 තැන් වල නැති අයට
    ඔව් උපතේදී චන්ද්‍රයා සිංහ රාශියේ සිටි අයට ලග්නය මොකක් වුනත් හෙනම අවුල්