🪐 Astrology Help ජෝතිෂ්‍ය ලිපි මාලාව

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ast.JPG

    මම ලියපු ජෝතිෂ්‍ය ලිපි එකම thread එකක පෙළගස්වන්න කියලා ලැබුණු ඉල්ලීම් නිසා මේ thread එක දාන්නේ. මෙතෙක් ලියපු සහ ඉදියට ලියන සියලුම ලිපි මෙතන පෙළගස්වන්න බලාපොරොත්තුවෙනවා. ජෝතිෂ්‍ය ගැන උනන්දුවක් තියෙන අයට මේ thread එක ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා.
    ----
    (01). 🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    (02). 🪐🍲 01:09:32 pm @ Colombo 6.9271° N, 79.8612° E

    (03). 📚✨ නීච භංග (රාජ) යෝගය ගැන දැනගනිමු. 🤴

    (04). 🌼 බුද්ධ කේන්දරය 🙏🙏🙏

    (05). 🪐 මැරෙන දවස කලින් කිවහැකි ද?

    (06). 🪐 පිශාච බාධක යෝගය (6, 4, 5 අවයෝගය)

    (07).
    🪐 හර්ෂ යි, විමල යි සරලා ට සෙට් වීම විපරීතයි - JR

    (08). 🪐 පරාශර සුදර්ශන චක්‍රය
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    View attachment 197008

    මම ලියපු ජෝතිෂ්‍ය ලිපි එකම thread එකක පෙළගස්වන්න කියලා ලැබුණු ඉල්ලීම් නිසා මේ thread එක දාන්නේ. මෙතෙක් ලියපු සහ ඉදියට ලියන සියලුම ලිපි මෙතන පෙළගස්වන්න බලාපොරොත්තුවෙනවා. ජෝතිෂ්‍ය ගැන උනන්දුවක් තියෙන අයට මේ thread එක ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා.
    ----
    (01). 🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    (02). 🪐🍲 01:09:32 pm @ Colombo 6.9271° N, 79.8612° E

    (03). 📚✨ නීච භංග (රාජ) යෝගය ගැන දැනගනිමු. 🤴

    (04). 🌼 බුද්ධ කේන්දරය 🙏🙏🙏

    (05). 🪐 මැරෙන දවස කලින් කිවහැකි ද?

    (06). 🪐 පිශාච බාධක යෝගය (6, 4, 5 අවයෝගය)

    (07).
    🪐 හර්ෂ යි, විමල යි සරලා ට සෙට් වීම විපරීතයි - JR
    නවාංශකය / සුදර්ශන චක්‍රය ගැන thread එකක් ඕන :yes:
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    mage kendare balala dunne na ne
    pm ekak daalaa wisthara deepan machan.

    mage kendare balala dipanko
    pm ekak daala wisthara deepan machan
    ------ Post added on Feb 11, 2023 at 9:41 PM

    Maaraka Wanguwa kiyanne mokakda bro
    ඒ ගැන thread එකක් දාන්නම්
    ------ Post added on Feb 11, 2023 at 9:43 PM

    ස්තූතියි

    Getting started guide එකක් හදන්න පුළුවන් නම් එල මචං
    හදමු. thanks මචං
    ------ Post added on Feb 11, 2023 at 9:44 PM

    නවාංශකය / සුදර්ශන චක්‍රය ගැන thread එකක් ඕන :yes:
    අනිවා දෙන්නම්. (y)
    ------ Post added on Feb 11, 2023 at 9:45 PM
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,235
    2,603
    113
    London
    TV / Youtube එකේ දාන සතියේ පලාපල ගැන මොකද හිතන්නේ? හරියට කේන්දරේ ග්‍රහයින් ඉන්න තැන හා ග්‍රහ සුසංයෝග check කරන්න ඕන නේද හරියටම කියන්න?