🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,336
    5,454
    113
    Panadura
    1. ගංවතුරෙන් හානිවූ සෑම නිවසකටම පිරිසිඳු කරගැනීම සඳහා රුපියල් 25,000යි

    2. නැවත පදිංචි වූ නිවාස වල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා රුපියල් 50,000යි

    3. නායගිහිං නිවාසය අහිමිවී අවතැන් කඳවුරක සිටීනම් රජයේ වියදමින් සියලු පහසුකම් ලබාදෙනව. එසේ නොමැතිව වෙනත් ස්තානයකට කුලියට යාමට කැමති නම් එවන් නිවසකට මාසෙකට රුපියල් 25,000 බැගින් මාස තුනක්. මෙය මාස හය දක්වා දීර්ග කිරීමටත් අපේක්ශා කරනව.

    4. ඉහත කාණ්ඩයට අයත් පිරිසට අහිමි වී ගිය ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසෙකට රුපියල් 50,000 බැගින් මාස තුනකට දීමනාවක් ලබා දෙනව. (පවුලේ සිටින්නේ දෙන්නෙක් නම් රු 25,000යි. දෙන්නට වැඩිනම් 50,000)

    5. විනාස වූ වී හා ධ්‍යාන්‍ය කුඹුරු සඳහා හෙක්ටයාරයකට රු 150,000යි

    6. විනාස වූ එළවළු කොටු සඳහා හෙක්ටයාරයකට රු200,000යි

    7. ලියාපදිංචි සෑම සත්ව පාලන ගොවිපොලක් සඳහා ලක්ශ 2ක්

    8. ලියාපදිංචිකොට ඇති සෑම සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයකටම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ලක්ශ 2ක්

    9. විනාස වුනු ධීවර බෝට්ටුවක් සඳහා ලක්ශ 4ක්

    10. ආපදාවට ලක් වුනු පාසැල් සිසුන්ට භාණ්ඩාගාරයෙන් 15,000යි. ජනාදිපති අරමුදලින් 10,000යි. ඔක්කොම 25,000යි

    11. හානිවී ඇති ව්‍යාපාරික ආයතනකයට තක්සේරුව අනුව උපරිම ලක්ශ 50ක්

    12. පූර්න වශයෙන් හානියට ලක් වුනු නව නිවසකට ලක්ශ 50යි.

    13. ඉඩමක් නැත්නම් රජයේ ඉඩමක් ලබාදෙනව. රජයේ ඉඩම් ලබාදීමට බැරිනම් ඉඩමක් ලබාගැනීම ලක්ශ 50 දක්වා දීමනාවක් ලබාදෙනව

    14. අර්ධ වශයෙන් හානිවූ නිවාසයක් සඳහා උපරිම ලක්ශ 25 දක්වා. මෙය ලක්ශ 10, 15, 20, 25 වැනි කාණ්ඩ හතරකට දීමට යෝජිතයි

    15. මියගිය එක් අයෙක් සඳහා ලක්ශ 10යි
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,799
    1
    11,129
    113
    ochchara salli thiyenawada bn ithin. thibuna pramana walinma sadarana mudalak dunna nan harine. hamotama sadarana widihata. loku gewal thibba minissu asaranai ne :rolleyes:
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    සදා ලෝක කුජීත උස නම් සෙකුරුටි මිට් නම් කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිය සහ මිල්ෆි නෝ කැපෑසිටි රදා පෑඩ් එන්ජින් ඩයිනමෝ මෝටර් අරිගතෝ හරක්මස් ලාමක පොන්ටින් ඒවා වෙනස් මේවා වෙනස් නූගත් යටිපතුල් කොටළුවා දත්මිටි කනවා ඇති නිවුස් එක දැකලා. සදා ලෝක කුජීත සුහුරු පොන්නයා. 😹 😹 😹
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    උස මිටි විදියට වෙන් කරලද දෙන්නේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්න නායකයො

    නාමල්ගෙ සජිත්ගෙ ජනාදිපති සිහිනය සිහිනයක්ම කරල දැම්ම....
    සිරාවට ඕයි උබල නම්... මිනිස්සු මැරුනට මීක් නෑ... මේවට නම් අම්මො...
     
    • Haha
    Reactions: deanXX and supun_sg

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    තාම හානියේ තරම ගැන හරි දත්ත්යක් නෑ මන් දන්නෙ නෑ ඔහොම ගානක් තීරනය කරේ මොන ඩේටා මත මේ ගාන තීරනය කරාද කියල. දෙන්න සල්ලිත් නැතුව.
    හැබැයි උන්ගෙ පක්ශ අරමුදලෙන් හරි දාල මෙක දෙනවනම වටිනවා. බදු ගැහුවොත් ඉතින් අපිටත් රිදෙනවා