


රට්ටු කියන කතා බොරු නෙවෙයි එහෙනං![]()












අඩේ එළනේ!
මගේ නමත් තියෙනවා.
එළකිරි ජය වේවා!
බුදු සරණයි!
රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න තව තව ශක්තිය ලැබේව!!
හි හි හි මගේ නමත් තියෙනවා.
බුදු සරණයි!
රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න තව තව ශක්තිය ලැබේවා!!
රට්ටු කියන කතා බොරු නෙවෙයි එහෙනං![]()
රට්ටු මොනාද ඩෝ කියන්නෙ..??
මොසිය මගේ එලකිරි සහෝදරයෙක්....![]()
අඩේ එළනේ!
මගේ නමත් තියෙනවා.
එළකිරි ජය වේවා!
බුදු සරණයි!
රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න තව තව ශක්තිය ලැබේව!!
තු තොපිමගෙ සුභපැතුම් සහෝ
තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා![]()



මටත් 001flyD යාළුවා ව අඳුනගන්න ලැබුණේ අහම්බෙන්. පොඩ්ඩක් කතා බහ කරද්දී තමයි 001flyD කොයි වගේ කෙනෙක්ද කියල තේරුනේ. ඇත්තටම අපේ ජාතිය ආගම වෙනුවෙන් නිහඬව ලොකු සේවයක් කරන එක මගේ හිතට තදින්ම වැදුන. එළකිරි එකේ තවත් හොඳ සාමාජිකයෙක් කියනවට වඩා සුදුසුයි ශ්‍රේෂ්ඨ සාමාජිකයෙක් කියන එක. සුභපැතුම් යාළුවා.![]()


අගය කිරිමට ස්තුති සහෝදරයා,තෙරුවන් සරණයි!! ජය වෙවා!!