001flyD ගේ එළකිරි කතාව-001flyD's Elakiri Story

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔබට සුභ පැතුම් මේ සමගයි.

    නියමයි මල්ලි....සමහරක් ඔයාට මොන කෙනෙහිලි කම් කලත්...ඔයා නොසැලී ඉන්නවා අපි බලා හිටියා....
    ඔයාගෙ හැදිච්චකම රැකගෙන ඉන්නවා දැක්කා.:D
    ගොඩක් වටින දේවල් බෙදා ගත්තා....:D:D
    ඔබට සුභ පැතුම් මේ සමගයි.
    තෙරුවන් සරණයි!!
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සුබ පතුන් මචන්. අපේ රට ජාතිය ආගම වෙනුවෙන් වැඩ කරන්න තව තවත් ශක්තිය ලැබේවා.........
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    උණුසුම් සුබපැතුම් මගෙ මල්ලියො...
    උඹට කියන්න බොහොම දේ තියෙනව.. පස්සෙ කියන්නම්.. උඹත් මමත් එක අම්මගෙන් නොවුනත්..මේකෙ මගෙම සහෝදරයො වගෙ ඉන්න එකෙක් උඹ... උඹ ඒක දන්නව නේ මම නොකිව්වට.

    සුබපැතුම් මුළු හදවතින්ම මගේ මලයො...
    අපි කට්ටිය ගමනක් යන්න පටන් අරන් තියෙනව ..... ඒ ගමනට උඹ ලොකු ශක්තියක්.

    ජය වේවා..
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    congratulation-043.gif
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අඩේ එළනේ!
    මගේ නමත් තියෙනවා.
    එළකිරි ජය වේවා!
    බුදු සරණයි!
    රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න තව තව ශක්තිය ලැබේව!!
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    සුබ පැතුම් යාළුවා..:yes:
    තව තවත් වැඩියෙන් රට ජාතිය ආගම වෙනුවෙන් කැප වෙන්න ශක්තිය දිරිය ලැබේවා!!!:yes:
    අඩේ මාවත් මතක් කොරලානේ..:rofl::rolleyes::D;)
    ජය ශ්‍රී සහෝ..:cool:
    තෙරුවන් සරණයි!!!
     

    Mozilla

    Well-known member
  • අඩේ එළනේ!
    මගේ නමත් තියෙනවා.
    එළකිරි ජය වේවා!
    බුදු සරණයි!
    රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න තව තව ශක්තිය ලැබේව!!

    හි හි හි මගේ නමත් තියෙනවා.:D:D:D
    බුදු සරණයි!
    රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න තව තව ශක්තිය ලැබේවා!!

    රට්ටු කියන කතා බොරු නෙවෙයි එහෙනං :rofl:

    රට්ටු මොනාද ඩෝ කියන්නෙ..??:angry::angry:
    මොසිය මගේ එලකිරි සහෝදරයෙක්....:oo::oo::oo:

    අඩේ එළනේ!
    මගේ නමත් තියෙනවා.
    එළකිරි ජය වේවා!
    බුදු සරණයි!
    රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න තව තව ශක්තිය ලැබේව!!

    :angry: තු තොපි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මගෙ සුභපැතුම් සහෝ:)
    තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)


    ස්තුති සහෝදරයා,තෙරුවන් සරණයි!! ජය වෙවා!!:yes::):)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මටත් 001flyD යාළුවා ව අඳුනගන්න ලැබුණේ අහම්බෙන්. පොඩ්ඩක් කතා බහ කරද්දී තමයි 001flyD කොයි වගේ කෙනෙක්ද කියල තේරුනේ. ඇත්තටම අපේ ජාතිය ආගම වෙනුවෙන් නිහඬව ලොකු සේවයක් කරන එක මගේ හිතට තදින්ම වැදුන. එළකිරි එකේ තවත් හොඳ සාමාජිකයෙක් කියනවට වඩා සුදුසුයි ශ්‍රේෂ්ඨ සාමාජිකයෙක් කියන එක. සුභපැතුම් යාළුවා. :D

    :):):)අගය කිරිමට ස්තුති සහෝදරයා,තෙරුවන් සරණයි!! ජය වෙවා!!