007 තවත් යුගයක් ඉවරයි

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,484
    5,210
    113
    ඇයි අහන්නේ,එන්නද
    අද No Time To Die 2021 බලන්න සෙට් උනේ. පැය 2.43 ක් වගේ නේ. මන් බලපු ලස්සනම franchise එකක් 007 එක. ඒකත් මන් බලන්න පටන් ගත්තේ Daniel Craig ඉන්න ෆිල්ම් වලින්. මගේ විදියට නම් පොරගේ ඇක්ටින් සුපිරි. හැබැයි කලින් ෆිල්ම් වලට සාපේක්ෂව මේකේදි (No Time To Die 2021) පොරගේ වයස , ඇක්ෂන් වල වෙනස සෑහෙන්න පේනවා (අවු 53). තව එකක් කරන්න බෑ තමයි පොරට. ඒ උනාට උපරිම සාධාරණයක් කලා කියලා හිතනවා චරිතෙට.
    මේ පහුගිය අවුරුදු ටිකේ සුද්දා රිලිස් කලේම ගොන් ෆිල්ම් (හොඳ ඒවාත් ගොන් කරලා). මේක නම් සුපිරියක්. සුපිරි නළුවෙක්. කුතුහලයක් තියන් නැතිව මරලම දැම්ම එක හොඳයි. ඊලඟ එකේ අළුත් කෙනෙක්.
    Daniel Craigට පට්ට තැන්ක්ස් වෙන්න ඕනේ 007 කතා සෙට් එක බලන්න හිතෙන ඇක්ටින් පාරක් දුන්නට. අයේ කතා 2ක් නෑ සුපිරියක් පොර හිටිය හැම කතාවම

    no_time_to_die-525355918-large.jpg


    හැමදේම වයසට යනවා වෙනස් වෙනවා නේද මචංලා. ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වෙන එක. ජය

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,275
    5,633
    113
    29
    Crynet Solutions
    bit.ly
    යකෝ spoiler තියන දෙයක් දාද්දි warning එකක් දීපන්.
    එක්කො hide කරල දාපන්. උබල කතාව බලල අනිත් උන්ගෙ ආතල් එක විනාස කරන්නෙ ඇයි ?
    ඔච්චර දෙයක් හිතාගන්න බැරිද ?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,484
    5,210
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඊළග 007 එක්කෝ ගැනියෙක් එක්කෝ කල්ලෙක් blapanko


    හිත හදා ගනින් දැන්ම
    අඩෝ එහෙමද
    ඇයි බන් සුද්දා මේ විදියට හැසිරෙන්නේ

    පරණ හැම සිරිස් එකම විනාස කරනවනේ උන්

    එක්කෝ උන් ඒ කාලේම පීක් එකට ගිහින් දැන් ආයේ අළුතෙන් දෙන්න දෙයක් නැතිව දඟලනවා
    නැත්නම් අනේ මන්දා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,484
    5,210
    113
    ඇයි අහන්නේ,එන්නද
    යකෝ spoiler තියන දෙයක් දාද්දි warning එකක් දීපන්.
    එක්කො hide කරල දාපන්. උබල කතාව බලල අනිත් උන්ගෙ ආතල් එක විනාස කරන්නෙ ඇයි ?
    ඔච්චර දෙයක් හිතාගන්න බැරිද ?
    හම්මට එහෙමත් සීන් එකක් තියෙනවද මේකේ
    අදනේ එක දන්නේ

    ලොකු දෙයක් ඉවරවුන ඵක.
    බලු කතා කියන්න එපා ඩෝ
    ------ Post added on Nov 13, 2021 at 10:01 AM
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,275
    5,633
    113
    29
    Crynet Solutions
    bit.ly
    හම්මට එහෙමත් සීන් එකක් තියෙනවද මේකේ
    අදනේ එක දන්නේ

    මේකෙ විතරක් නෙවේ බන් කොහෙ දැම්මත් එක්කො title එකේ හරි warning එකක් දීපන්.
    දැන් ඌ මැරෙනව කියන එක උබ දැන ගත්තට බලපු නැති උන්ට ලොකුම spoiler එකක්.
    Ethics තියනව නෙ. උබ හිතන්නෙ නැතුව දැම්මට. ඕක හෙන ජරා වැඩක්.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,484
    5,210
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේකෙ විතරක් නෙවේ බන් කොහෙ දැම්මත් එක්කො title එකේ හරි warning එකක් දීපන්.
    දැන් ඌ මැරෙනව කියන එක උබ දැන ගත්තට බලපු නැති උන්ට ලොකුම spoiler එකක්.
    Ethics තියනව නෙ. උබ හිතන්නෙ නැතුව දැම්මට. ඕක හෙන ජරා වැඩක්.
    අඩො මන් හිතන්නේ මන් වැඩේ කලා හරියට
    බලලා කියපන් හරිද කියලා
     
    • Like
    Reactions: sachith19920726

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,664
    28,183
    113
    තාම ලන්කාවේ
    ඊළග 007 එක්කෝ ගැනියෙක් එක්කෝ කල්ලෙක් blapanko


    හිත හදා ගනින් දැන්ම
    කොහොමද අද චීචී බේබිට හිතුනොත් මට 007 වෙන්න ඕනේ කියලා.. ඊලග ෆිල්ම් එකේ ඉන්නේ රාජපක්ෂ කෙනෙක්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,484
    5,210
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොහොමද අද චීචී බේබිට හිතුනොත් මට 007 වෙන්න ඕනේ කියලා.. ඊලග ෆිල්ම් එකේ ඉන්නේ රාජපක්ෂ කෙනෙක්
    වහ ටිකක් නැද්ද ? වහ වහ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    7,711
    10,877
    113
    කෑගල්ල
    මේකෙ විතරක් නෙවේ බන් කොහෙ දැම්මත් එක්කො title එකේ හරි warning එකක් දීපන්.
    දැන් ඌ මැරෙනව කියන එක උබ දැන ගත්තට බලපු නැති උන්ට ලොකුම spoiler එකක්.
    Ethics තියනව නෙ. උබ හිතන්නෙ නැතුව දැම්මට. ඕක හෙන ජරා වැඩක්.
    මමනම් සාමන්‍යයෙන් බලන එකක් නම් ත්‍රෙඩ් එකේ නම දැක්කත් ඇතුලට යන්නේ නෑ. බලනකම්. හොද්ට බලන ෆිල්ම් එක්‍ක් සීරිස් එකක් නම් fb එකටවත් යන්නේ නෑ බලලා ඉවර වෙනකම්. :lol: :lol::lol: තව ඊගාව එපිසෝඩ් එකේ වෙන්නේ මොනවාද කියන එකවත් බලන්නේ නෑ.
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,275
    5,633
    113
    29
    Crynet Solutions
    bit.ly
    මමනම් සාමන්‍යයෙන් බලන එකක් නම් ත්‍රෙඩ් එකේ නම දැක්කත් ඇතුලට යන්නේ නෑ. බලනකම්. හොද්ට බලන ෆිල්ම් එක්‍ක් සීරිස් එකක් නම් fb එකටවත් යන්නේ නෑ බලලා ඉවර වෙනකම්. :lol: :lol::lol: තව ඊගාව එපිසෝඩ් එකේ වෙන්නේ මොනවාද කියන එකවත් බලන්නේ නෑ.

    ඔව් ඊලගට වෙන දේ දැන ගත්තට පස්සෙ ඒකෙන් එන ත්‍රිල් එකෙන් 50% විතර අඩු වෙනව නෙ ඉතින්.