007 තවත් යුගයක් ඉවරයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,279
    74,709
    113
    Then who is your favourite Bond?
    I like everyone except Daniel Craig and one other guy who did a film about a vilian brain washing some chicks.

    Anyway I think the reason for me to like the old movies is that when I started watching them I watched Sean Connery and the other old guys movies. This was because my father is a fan of Bond. If I started watching from Pierce Brosnan then it might have been different.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931

    What do you think about George Lazenby? Because so many called he is the weakest portrayal as James Bond.

    ea337cc5c1f9c93fc7e71576e578b51f.jpg

    Diana-rigg-george-lazenby-31f95cd.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    :ROFLMAO: This is the guy i coudn't remember. He too was shit. Think he got married in the movie and his wife was killed while they were driving.
    :yes::yes::yes:. Christopher Nolan once said this bond movie is his favorite Bond movie. Also, I think No time to die gets most of the influence from this movie. :yes:

    On Her Majesty's Secret Service (1969)

    91WfdVMoq6L._SL1500_.jpg

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඔය ෆිලුමෙ අන්තිමට ගහන Cluster Bombs එකක් දෙකක් හොයා ගන්න නැති වෙයිද මචංස්ලා? අයවැය ඊලඟ කියවීමෙදි වත් නෙලල දාන්න.. එතකොට ලංකාවෙ 007 era එකත් ඉවරයි..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    Have you watch the old films machan? If you watch them you will notice that Bond isn't the type that will go through hell in battles. Normally he comes out of them with all his clothes in a decent condition. But in the Daniel Craig movies it isn't the same. They are very action heavy. I think the new movies have a lot of violence.

    You must be referring to some other actor, because James Bond, especially in his older movies, fights almost to his death. For e.g. In Diamonds Are Forever where he kills Peter Franks (and switches identities with him), Thunderball (after the funeral), From Russia With Love, with Donald Grant (towards the end)... The list goes on. You don't get such long-drawn fights (fisticuffs?) in the newer movies.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අද No Time To Die 2021 බලන්න සෙට් උනේ. පැය 2.43 ක් වගේ නේ. මන් බලපු ලස්සනම franchise එකක් 007 එක. ඒකත් මන් බලන්න පටන් ගත්තේ Daniel Craig ඉන්න ෆිල්ම් වලින්. මගේ විදියට නම් පොරගේ ඇක්ටින් සුපිරි. හැබැයි කලින් ෆිල්ම් වලට සාපේක්ෂව මේකේදි (No Time To Die 2021) පොරගේ වයස , ඇක්ෂන් වල වෙනස සෑහෙන්න පේනවා (අවු 53). තව එකක් කරන්න බෑ තමයි පොරට. ඒ උනාට උපරිම සාධාරණයක් කලා කියලා හිතනවා චරිතෙට.
    මේ පහුගිය අවුරුදු ටිකේ සුද්දා රිලිස් කලේම ගොන් ෆිල්ම් (හොඳ ඒවාත් ගොන් කරලා). මේක නම් සුපිරියක්. සුපිරි නළුවෙක්. කුතුහලයක් තියන් නැතිව මරලම දැම්ම එක හොඳයි. ඊලඟ එකේ අළුත් කෙනෙක්.
    Daniel Craigට පට්ට තැන්ක්ස් වෙන්න ඕනේ 007 කතා සෙට් එක බලන්න හිතෙන ඇක්ටින් පාරක් දුන්නට. අයේ කතා 2ක් නෑ සුපිරියක් පොර හිටිය හැම කතාවම

    View attachment 150897

    හැමදේම වයසට යනවා වෙනස් වෙනවා නේද මචංලා. ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වෙන එක. ජය

    මෙහෙමයි මචන් මූ මේකෙ මැරණ නිසා ආයෙ එකක් එන නෑ.. :lol:
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    හැමදේම වයසට යනවා වෙනස් වෙනවා නේද මචංලා. ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වෙන එක. ජය

    ආනන්දයෙන් පටන් අරන් ප්‍රඤාවෙන් අවසන් කරා නේද කොල්ලෝ..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වැඩක් නෑ මෙලෝ රහක් නෑ.
    පයිකොටාල ඉතිං කැමති නෑ මේවගේ ෆිල්ම් වලට

    දාපන්කෝ බලන්න උන්ගේ හොඳ ඇක්ෂන් ෆිල්ම් තියේ නං
    පොන්ස් බලපන් කෝ jason bourne. ඔය වගේ කියලා,
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    අද No Time To Die 2021 බලන්න සෙට් උනේ. පැය 2.43 ක් වගේ නේ. මන් බලපු ලස්සනම franchise එකක් 007 එක. ඒකත් මන් බලන්න පටන් ගත්තේ Daniel Craig ඉන්න ෆිල්ම් වලින්. මගේ විදියට නම් පොරගේ ඇක්ටින් සුපිරි. හැබැයි කලින් ෆිල්ම් වලට සාපේක්ෂව මේකේදි (No Time To Die 2021) පොරගේ වයස , ඇක්ෂන් වල වෙනස සෑහෙන්න පේනවා (අවු 53). තව එකක් කරන්න බෑ තමයි පොරට. ඒ උනාට උපරිම සාධාරණයක් කලා කියලා හිතනවා චරිතෙට.
    මේ පහුගිය අවුරුදු ටිකේ සුද්දා රිලිස් කලේම ගොන් ෆිල්ම් (හොඳ ඒවාත් ගොන් කරලා). මේක නම් සුපිරියක්. සුපිරි නළුවෙක්. කුතුහලයක් තියන් නැතිව මරලම දැම්ම එක හොඳයි. ඊලඟ එකේ අළුත් කෙනෙක්.
    Daniel Craigට පට්ට තැන්ක්ස් වෙන්න ඕනේ 007 කතා සෙට් එක බලන්න හිතෙන ඇක්ටින් පාරක් දුන්නට. අයේ කතා 2ක් නෑ සුපිරියක් පොර හිටිය හැම කතාවම

    View attachment 150897

    හැමදේම වයසට යනවා වෙනස් වෙනවා නේද මචංලා. ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වෙන එක. ජය

    මට 007 කලින් ආපු දෙක තුනක් මිස් වුනා. මුල් ඔක්කෝම බලලා තියෙන්නේ. මෝස්ට් රිසන්ට් ටික නැතුව මේක කෙලින්ම බැලුවම අවුලක් නැද්ද? කනෙක්ට් වෙනවාද?