09 වෙනිදට කොලබට යන්නෙ කවුද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කවුද යන්නෙ?


    May be an image of 1 person and text
    යකෝ මම පට්ට ලෙඩා දුකා. ඒ උනාට හිත මොරාල්. යනවා නයිට් එකම ගහන්න. අපේ ඉන්න උන් සෙට් එකත් අරන් යන්නේ. මම වැඩ කල ඔෆිස් ඔක්කොගෙම සහ උගන්නපු උන් එක්ක ඔක්කොම 1000 කට එහා. ඔක්කොටම දැනුවත්. සේරම එනවා. (At least half )මේක එහෙම අතාරින්න පුළුවන් එකක් නෙමේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැන් දැන් මේ අරගල අස්සට කිණිතුල්ලෝ රිංගලා වගේ පේන්නේ මට විතරද?
     
    • Like
    Reactions: $Gangster$

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,205
    18,826
    113
    අදාල නෑනේ
    දැනට 10 දෙනෙක් සෙට් වෙලා ඉන්නව

    කෝකටත් තනියෙන් එන්නෙ නැතුව කාව හරි අඬ ගහගෙන එන්න. ෆෝන් හොඳට චාජ් කරගෙන එන්න.

    ගෝප්‍රෝ වගේ ඒව තියෙනවනම් අරන් එන්න
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    උද්ඝෝෂණයකදී එලකිරි සාමාජිකයින් සොයා ගන්නා ආකාරය.....

    1)ලිංගේන්ද්‍රියේ දිග ඇසීමෙන්.
    2)මාසික පඩිය විමසීමෙන්.

    ඉහත ප්‍රශ්න වලට
    අගල් 9ක් සහ මිලියන 1ක් ලෙස පිලිතුරු දුනහොත් ඔහු අනිවාර්යයෙන්ම
    එළකිරි සාමාජිකයෙකු බවට සනාත වේ.