1 වසර ට ළමයි බාර දෙන්න ගූගල් මැප්

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    1 වසර ට ළමයි බාර දෙන්න ගූගල් මැප්

    ඉන්ටවිව් එනකොට ගූගල් මැප් එකක් අරන් එන්න කියලා තියෙනවා පාසල ලග ඉදන් ගෙදරට දුර බලන්න...මේක මොකෙන්ද බන් ගන්නේ...ගූගල් මැප් ගිහිල්ලා ඒ දෙක සිලෙක්ට් කරලා ඩිරෙක්ෂන්ස් දුන්නහම පෙන්නනප පාරවල් ටිකද...මම දැක්කා කට්ටිය ලස්සනට අරන් ඇවිත් තියෙනවා ගෙදර ඉදින් රවුමකින් වට කරලා පෙන්නලා තියෙනවා ලස්සනට මීටර ගාණක්...මට ගන්න තේරෙන්නේ නෑ බන්...හෙල්ප්...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    school eka select karala direction click karala ube gedara gawa click karapan.

    ethokoata para select wei durath ekka. yana para hariyata awe naththan drag karala hari gassanna.

    ita passe screenshot ekak aran print karaganna.

    mama ekkenekta karala dunne ohomai :oo:
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    a ban ubalage paththe pasal wala interview thiyanne danda ban.mata oka ona une interview walatane.dan ape paththe ewala thora gaththu list ehemath dala.

    oke ona ban ubalage gedara idala pasalata dura araya widiyata aragena ubage gedara kendraya widiyata aragena circle ekak adinna ona.oka ona uba apply karana pasala arunokota e simawe thawa pasal thiyanawada kiyala balanne.e balala ewala lakunu adu karanawa.ara dura ganne ahasdura .ane manda ban oka pasala daddith onada kiyala.
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    school eka select karala direction click karala ube gedara gawa click karapan.

    ethokoata para select wei durath ekka. yana para hariyata awe naththan drag karala hari gassanna.

    ita passe screenshot ekak aran print karaganna.

    mama ekkenekta karala dunne ohomai :oo:

    ඕක පෝන් එකෙන් කරන්න අමාරුනම් කොම්පියුටරේ උදව් කර ගනිං