------ Post added on Oct 5, 2021 at 1:51 PMAuxenta thamai 1 Billion Tech une mama danna widiyata
ඇයි උබ ඒකේද?
ammo
------ Post added on Oct 5, 2021 at 1:51 PM
1 billion ලංකාවේ සල්ලි ද
සාමාන්‍යයෙන් මේ වගේ එකක කෙනෙක්ට කීයක් දෙයිද මචන් අවුරුදු 3ක විතර experience තියෙන.Company eka 1 billion unata head count eka wedi karanawa, benefits adu wennat puluwan
Anika company eke stability wedi nisa risk eka adu weddi compensations adu wenawa
risk eka wedi weddi compensations wedi karanawa, startups wala ekane, IPO yanna kalin stock options uth employees lata dennet
IPO yanna kalin stock options uth employees lata dennet
Initial public offering..e kiyanne share market eke company eka list krna eka..සාමාන්‍යයෙන් මේ වගේ එකක කෙනෙක්ට කීයක් දෙයිද මචන් අවුරුදු 3ක විතර experience තියෙන.
මොකක්ද බන් ඒ කිව්වෙ. මොකක්ද IPO කියන්නෙ.