1 Billion Tech කියලා company එකක් ගැන අහලා තියේද?

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93

    1 Billion Tech කියලා software company එකක් ගැන අහලා තියේද? කොහොමද තත්වෙ. සැලරි ගැන අදහසක් තියේද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Company eka 1 billion unata head count eka wedi karanawa, benefits adu wennat puluwan
    Anika company eke stability wedi nisa risk eka adu weddi compensations adu wenawa
    risk eka wedi weddi compensations wedi karanawa, startups wala ekane, IPO yanna kalin stock options uth employees lata dennet
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    Company eka 1 billion unata head count eka wedi karanawa, benefits adu wennat puluwan
    Anika company eke stability wedi nisa risk eka adu weddi compensations adu wenawa
    risk eka wedi weddi compensations wedi karanawa, startups wala ekane, IPO yanna kalin stock options uth employees lata dennet
    සාමාන්‍යයෙන් මේ වගේ එකක කෙනෙක්ට කීයක් දෙයිද මචන් අවුරුදු 3ක විතර experience තියෙන.

    IPO yanna kalin stock options uth employees lata dennet

    මොකක්ද බන් ඒ කිව්වෙ. මොකක්ද IPO කියන්නෙ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    සාමාන්‍යයෙන් මේ වගේ එකක කෙනෙක්ට කීයක් දෙයිද මචන් අවුරුදු 3ක විතර experience තියෙන.

    මොකක්ද බන් ඒ කිව්වෙ. මොකක්ද IPO කියන්නෙ.
    Initial public offering..e kiyanne share market eke company eka list krna eka..