1 Hour and 9 min President Speech

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    tenor.gif
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    යකෝ sunglass 😎 😎

    සිරිසේනගේ කාලේ PMD හිටපු භාරතගේ තවත් වික්‍රමයක්. මිනිහාගේ කාලේ තමයි PMD එක පුකෙන් යන්න පටන් ගත්තේ, PMD රියදුරෙක් නිසා ප්‍රෙග්නට් වෙලා, ඇබෝෂන් කර ගත්තු භාරතගේ වයිෆ් මතක් උනා.

    හොරා කාපු සල්ලි කොහෙද අහන්න පොරගෙන්.

    මේක ලීක් කරේ හිරලුවෙක් කියලාත් දන්නවා බං. කහනවා ඔයි කට. අදට ඇති

    109791274-3135577506531117-5490421675442764829-n.jpg
    කවුද මේ?
    ------ Post added on Jun 25, 2021 at 8:47 PM
     
    • Like
    Reactions: Yetiya and stasia

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    යකෝ පිටිපස්සෙන් රුවන්වැලිසෑය නේද? මෙහෙමත් පව්කාරයෝ...
    දිවුරුම් දුන්න මදිවට එතන backdrop එකටත් අරගෙන.
    රාජපක්ෂලට බුද්ධාගම කියන්නේ green screen එකක් තමයි ඉතින්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    සාරාංශය :
    කලින් ආණ්ඩුව කිසි දෙයක් කරේ නෑ . උන් සංවර්ධිත රටක් බාරගෙන බංකොලොත් කරල අපිට දුන්න....
    අපිට කොරෝනා නිසා හොදට කොරගන්න බැරි උනා. ඒත් අපි තමයි හොදටම කරේ..
     
    Last edited: