මචන් මම දාන්න පොරක් ඉන්නවා
100 ක් කොලබ අරණ ඇවිත් නිදාගන්න තැනක් නැතුව
ඉදලා කොන්ත්රාත් වැඩ පටන් අරගෙන
අද කොටිපතියේ
හිත ඇත්තනම් පත කුඩාද
පොඩිවට ලොකු ගමනක් යන්න පුළුවන් වැඩක් පටන් ගමු

ලී බඩු බිස්නස් එකට කැමතිනම් කියන්න..
ඇදයි, කන්නාඩිමේසෙයි, අල්මාරියකුයි, සැටි එකකුයි දාලා වැඩේ පටන් ගත්තැකි..
ඔයා කොහෙද ඉන්නෙ?
ඒ පැත්ත ගැන කිසිම අයිඩියා එකක් නෑ බං

https://teespring.com
design පුලුවන් ද?
පුලුවන් නං try එකක් දීල බලපං.
Marketing වලට Facebook හොදයි.
රුපියල් 5000 ක් වගේ යයි. Marketing වලට.(එකපාරකට)
Risk එක අඩුයි.
එල

Fix deposit dapan ban
GTA v ගහන්න පුලුවන් මැශිමක් හැදුවෑකී
තරණිගේ යාලුවෙක් උනෑකි
අනේ මන්ද ලක්ශ දෙකක් හොයන් ඔය වැඩ දෙකම කරගන්න එක වටිනවා බන්

බස් හෝල්ට් එකක් ලඟ එලවළු කඩයක් දාපං![]()
හැමදාම ඕනෙ වෙන දෙයක්![]()
වැඩ ඇරිල එන උන් සෑහෙන්න එනව![]()
බම්ප්
මැරියන් තෝ

උත්සාහය තමා බං ඕනි.. දැන් බලපංකො ඔය මංජරී එකේ අයිතිකාරයා කොළඹ පේව්මන්ට් එකේ රෙදි විකුණලානේ ඔය තැනට ආවේ.. DSI එකේ අයිතිකාරයත් බොහොම දුප්පත් මනුස්සයෙක්.. එකපාර දියුණු වෙන්න බෑ.. පොඩ්ඩ පොඩ්ඩ ගොඩ යන්න පුළුවන් උත්සාහයෙන් වැඩේ කලොත්.. (සමහර විට ඕකට වාසනාවත් පොඩ්ඩක් ඕන ඇති..)






