yako ape paththe ekek okak masa ganakata kalin genawane ban ammapa


මේක ලංකාවට ඇවිල්ල ටිකක් කල් බං මම දැක්ක සෙකන්ඩ් හෑන්ඩ් ඒවා විකුනන්නත් දාල තීනවා
ඩේවිඩ් පකයල සිංහලු කෙරෙහි ආදරයෙන් ආනයනය කරන තවත් සාඩම්බර ඉන්දියන් නිර්මාණයක්.
e india wene.lankawata introduce kare dan.lassanai neda kukku patiya..![]()
100 යන නෝමල් කාරෙකක් උන් 120 විතර ස්පීඩ් එකකින් පහු කරනකොටත් අපේ වාහන පැද්දෙනවා ඇතිවෙන වායු පීඩනේට!
යකෝ මේ වගේ එකක් පහුකරගෙන ගියොත් කැරකිල උඩ යයිනේ අර ටොනේඩෝවකට අහුවුනා වගේ.
මාත්මේ කල්පනා කරේ මේක Highway ගියොත් අර තඩි බස් එකක් මේකක් පාස්කර ගෙන ගියොත් මොනා වෙයිද කියලා.100 යන නෝමල් කාරෙකක් උන් 120 විතර ස්පීඩ් එකකින් පහු කරනකොටත් අපේ වාහන පැද්දෙනවා ඇතිවෙන වායු පීඩනේට!
යකෝ මේ වගේ එකක් පහුකරගෙන ගියොත් කැරකිල උඩ යයිනේ අර ටොනේඩෝවකට අහුවුනා වගේ.
![]()