Yako made in india.edath adath kawadath ithin lankawae godata madata sooraya indian badu.walawal wala unath yanna puluwan tea ekak boddi unath..![]()
atha atha

Yako made in india.edath adath kawadath ithin lankawae godata madata sooraya indian badu.walawal wala unath yanna puluwan tea ekak boddi unath..![]()

ඇයි අර ඒ කාලේ රවියා පෙන්න පෙන්න හිටියා නේද කොළපාට එකක්..
මට මතක විදිහට ඒකේ අකුලන වැහි කර්ට්න් එහෙමත් තිබුණද කොහෙද..

අනිච්චාවත සංඛාරා සිංහලු! ඔිකෙ එයාර් බෑග් එක බලපන්කො
හරියට නිකන් නාකි එළුවෙක්ගෙ ආට දෙක වගේ නිකන්

...ජයරත්න කාරයා සෑහෙන්න කැමති වෙයි. පව් බං අපේ රටේ මිනිස්සු.
මංනං කියන්නේ දියවන්නා හරක් මඩුවෙ ඉන්න කේප්ප වස්සන්ට ඕව දීල හයිවේ එකේ යවන්න ඕන 140ට විතර.

e india wene.lankawata introduce kare dan.lassanai neda kukku patiya..![]()