උඩ යන්නේ නෑ බං එහෙම. උබ සාමාන්‍ය පෙළ භෞතික විද්‍යාව ඉගෙන ගෙන නැද්ද? තරල ගති විද්‍යාව ඉගෙන ගෙන වරෙන්. ගුවන් යානයක් උඩ යන්න බලපාන බලයයි, මේකයි සහමුලින්ම දෙකක්.
Hari bn! oka karakila visiwei kiyana eka kuwe! 
ජයරත්න කාරයා සෑහෙන්න කැමති වෙයි. පව් බං අපේ රටේ මිනිස්සු.
මංනං කියන්නේ දියවන්නා හරක් මඩුවෙ ඉන්න කේප්ප වස්සන්ට ඕව දීල හයිවේ එකේ යවන්න ඕන 140ට විතර.

උඩ යන්නේ නෑ බං එහෙම. උබ සාමාන්‍ය පෙළ භෞතික විද්‍යාව ඉගෙන ගෙන නැද්ද? තරල ගති විද්‍යාව ඉගෙන ගෙන වරෙන්. ගුවන් යානයක් උඩ යන්න බලපාන බලයයි, මේකයි සහමුලින්ම දෙකක්.
ඔබත් සුව පහසුවෙන් ගමනක් යන්න අදම
Baja CUTE රථයක් මිලට ගන්න
මීට ජයරත්න

ඔක්කොම car... luxury car වෙන සිද්දියක් නේද තියෙන්නේ.....
ඔය පාන් බාගේ පිහිට තමයි ඉතින්....හාමු දෙන දෙයක් කාල ...වෙන දෙයක් බලන් ඉන්ඩ කොල්ලනේ

මේක ලංකාවට ඇවිල්ල ටිකක් කල් බං මම දැක්ක සෙකන්ඩ් හෑන්ඩ් ඒවා විකුනන්නත් දාල තීනවා
ඩේවිඩ් පකයල සිංහලු කෙරෙහි ආදරයෙන් ආනයනය කරන තවත් සාඩම්බර ඉන්දියන් නිර්මාණයක්.