1 million පුංචි_කාරය ලංකාවට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    යහපාලනයේ තවත් පොරොන්දුව ඉටු විය..:lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113

    අඩු මිලකට රෝද හතරේ සිහිනය සැබෑ කරමින් පරිසර හිතකාමී රථය දැන් වෙළඳපොලේ

    ජනතාවට දරාගත හැකි මිලට වඩා පිරිමැසුම්දායක සහ පහසු ප්‍රවාහන මාධ්‍ය ලබා දීමට හැම විටම කැපවූ මෙරට විශාලතම මෝටර් සමාගම ලෙස ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සෑම කෙනෙකුටම රෝද හතරේ වාහනයක් හිමි කර ගැනීමේ සිහිනය සැබෑ කර දෙමින් මෙරට වෙළෙඳ පොළට වැඩි දියුණු කළ අංග රැසක් සමඟින් බජාජ් කියුට් රථය හඳුන්වා දෙනු ලැබූවා.

    රට පුරා පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ප්‍රාදේශීය කාර්යාල සහ ප්‍රදර්ශනාගාරවලින් රු.1,067,450 ක හඳුන්වාදීමේ මිලකට මෙරට පාරිභෝගිකයින්ට දැන් බජාජ් කියුට් රථය මිලට ගැණීමේ හැකියාව තිබෙනවා.

    පවුලට ගැළපෙන කදිම වාහනයක් වන බජාජ් කියුට් ලෝකයටම සුවිශේෂී වූ DTSi තාක්ෂණයෙන් යුතු එන්ජිමකින් සමන්විත වන කොඩ්‍රිසයිකල් කාණ්ඩයට අයත් වාහනයකි.මෙම වාහනෙයේ එන්ජින් ධාරිතාව 216.6 CM3 වන අතර එමඟින් 5500 ක ආර් පී එම් අගයකදී 9.7 KW බලයක් ලබා දෙන අතර එහි තාර බර කිලෝ ග්‍රෑම් 500 ට අඩු වෙනවා

    වඩාත් ඉඩකඩ ඇතිව නිෂ්පාදනය කර ඇති කියුට් රථය රියදුරාට සහ වාහනයේ ගමන් කරන අනෙකුත් අයට සුවපහසු සහ ආරක්ෂාකාරී ගමනක් තහවුරු කරමින් ආවරණය වූ බඳකින් යුතු වන අතර ගමන් මලු රැගෙන යාම සඳහාද සැලකිය යුතු පහසුකම් බජාජ් කියුට් රථයේ ඇති අතර සීමාකරන ලද උපරිම වේගය සහ මොනොකොක් බඳ හේතුවෙන් එහි ගමන් කරන සියල්ලන්ට වඩාත් ආරක්ෂාවක් සලසා දෙනු ලබනවා.කෙසේ වෙතත් මෙහි වඩාත් වැදගත් අංගයන් වන්නේ සියයට 40 ක අවම කාබන් විමෝචනය ,BSIV විමෝචන තත්වයන්ට අනුකූල වීම සහ කුඩා මෝටර් රථ සමඟ සසඳන විට උපරිම ඉන්ධන පිරිමැස්මකින් යුක්ත වීමයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්)ලිමිටඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාලක මඩුගල්ලේ මහතා කියා සිටියේ ඉන්දියාවේ බජාජ් නිෂ්පාදන පෙළේ තවත් හොඳම නිෂ්පාදනයක් මෙරට වෙළඳ පොළට හඳුන්වාදීමට ඔවුන් සමත් වූ අතර පුද්ගලික සහ පවුලේ ප්‍රවාහන කටයුතු සඳහා බජාජ් කියුට් ඉතාම සුදුසු වාහනයක් බවයි.එසේම එහි අවම කාබන් විමෝචනය,උපරිම ඉන්ධන පිරිමැස්ම සහ කදිම නිමවුම මෙන්ම මීටර් 3.5 ක හැරවීමේ කෝණය හේතුකොටගෙන රථ වාහන තදබදයෙන් යුතු නාගරික ප්‍රදේශවලට මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලටද එකසේ ඔබින වාහනයක්ද වනවා.මෙම වාහනය ලංකාවේ සියලු මාර්ග තත්වයන් යටතේ අත්හදා බලා ඇති අතර රථ වාහන තදබදයෙන් යුතු නාගරික මාර්ගවලදී මෙන්ම ග්‍රාමීය රළු මාර්ග වලද එකසේ ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

    තවද බජාජ් කියුට් රථයට මෙරට ජනතාවගේ විශ්වාසය සැමදා දිනාගත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැණි (ප්‍රයිවට්)ලිමිටඩ් හි අලෙවියෙන් පසු සේවය සහ දිවයින පුරා අමතර කොටස් ලබා ගැනීමේ හැකියාවද ඇති බව මඩුගල්ලේ මහතා පැවසුවා.

    තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බජාජ් කියුට් කොඩ්‍රිසයිකල් රථය යුරෝපයේ කොඩ්‍රිසයිකල් සම්බන්ධ සියලු අවශ්‍යතා සපුරා ඇති අතර , යුරෝපීය WVTA සහතිකය නෙදර්ලන්තයේ ප්‍රවාහන අධිකාරිය මඟින් ලබා ඇති බවයි.

    යුරෝපීය සංගමයේ රටවල් වන තුර්කිය,පෝලන්තය සහ පෘතුගාලය ,රුසියාව , උතුරු ඇමරිකා මාහද්වීපයේ මෙක්සිකෝව සහ කොළොම්බියාව ,දකුණු අප්‍රිකාව ඇතුලු අප්‍රිකානු මහාද්වීපික රටවල් ,බංගලාදේශය සහ ඉන්දුනීසියාව ආදී රටවල් 32 ක මේ වන විට බජාජ් කියුට් රථය අලෙවි කරනු ලබනවා.



    කියුට් වංඩිය ලංකාවට ඵළි දැක්වූ ඒ සොදුරු මොහොත.කොහොමද භාණ්ඩේ..:love:.

    zkBnEGt.jpg


    FDliMVw.jpg


    mhcFeb7.jpg


    QLMLV8B.jpg



    read the comments
     

    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    සින්හලු වවාගත්තු අස්වැන්න නෙළාගන්න කාලෙ ඇවිල්ලා.. :):)

    ලෝකයේ පළමු රෝද සහිත මිනීපෙට්ටිය දැන් ලංකාවේ අනාත සිංහලු සඳහාම. :dull:




    ශික් යකෝ ඔයිට වඩා හොඳයි කටු ලොරි චැසි බස් කටුවෙ යනවා...


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සින්හලු වවාගත්තු අස්වැන්න නෙළාගන්න කාලෙ ඇවිල්ලා.. :):)

    ලෝකයේ පළමු රෝද සහිත මිනීපෙට්ටිය දැන් ලංකාවේ අනාත සිංහලු සඳහාම. :dull:




    ශික් යකෝ ඔයිට වඩා හොඳයි කටු ලොරි චැසි බස් කටුවෙ යනවා...

    :lol::lol:
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ඔය ඉන්නෙ සල්ලි දෙනවනම් ගූත් කන බල්ලො.. මං අහන්නෙ ලැජ්ජ නැද්ද මේ වගේ ගූ ගොඩක් මාකට් කරන්න.. :baffled:

    උන් ඉතින් බඩවියත රැකගන්න ගූ විකුණන එක තමා කරන්නේ.
    ගූ මීඩියා කාරයොයි ගූ දේසපාලුවොයි වගේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඔය ඉන්නෙ සල්ලි දෙනවනම් ගූත් කන බල්ලො.. මං අහන්නෙ ලැජ්ජ නැද්ද මේ වගේ ගූ ගොඩක් මාකට් කරන්න.. :baffled:
    සිරාවට බන් ඔය හුත්$ තමා මේ රටේ පාරකවත් යන්ඩ බැරි එකට 50%ක් වග කියන්ඩ ඕන.
    අඩුම ගානේ අර ප්රෝෆෙසර් ලෝරන්ස් මොකක් හරි කරන්ඩ ට්‍රයි කරනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිරාවට බන් ඔය හුත්$ තමා මේ රටේ පාරකවත් යන්ඩ බැරි එකට 50%ක් වග කියන්ඩ ඕන.
    අඩුම ගානේ අර ප්රෝෆෙසර් ලෝරන්ස් මොකක් හරි කරන්ඩ ට්‍රයි කරනවා


    ඩේවිඩ් සොන්න සමාගමද ? අපෝ ඕකුං ගැන කතාකරලා වැඩක් නෑ සල්ලි වලට ඕනෑම හුට්ටක් මාර්කට් කරයි. ඔයිට කලින් චෙරී කුකූ කියල අනර්ග රතයක් හඳුන්වා දුන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,714
    113
    සේදවත්ත
    මොන ලඩන්ද බන් මේ ඉන්දියාවෙත් ලක්ශ 2 ද කොහෙද අපේ 10 අම්මො ඉතින්. කාඩ්බොඩ් වලින්ද කොහෙද හදලා තියෙන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඩේවිඩ් සොන්න සමාගමද ? අපෝ ඕකුං ගැන කතාකරලා වැඩක් නෑ සල්ලි වලට ඕනෑම හුට්ටක් මාර්කට් කරයි. ඔයිට කලින් චෙරී කුකූ කියල අනර්ග රතයක් හඳුන්වා දුන්නේ.

    :dull::dull::dull: