1 Owner කියල ගනන් වැඩි කරලත් හාමාරයි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,417
    67,755
    113
    හොරට දුම් සහතිකෙත් දෙන ඒකට දඩුවමක් දෙන නීතියක් නැති පොන්නයන්ගෙ රටේ මොන roadworthy ද බන්. දෙකට කැඩෙන්න කුඩු වෙච්ච ඒවටත් roadworthy certificate තියෙයි. :rofl::rofl:
    Ekath atta mmm
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    meter එකත් ගලවන්න කියන්න ඕනේ එකත් වාහනේ වෙළදපොල වටිනාකමට බලපානවා
    මීටර් වෙනස් කරන එක අපරාධ ගණයේ වරදක් කරන්න පුලුවන්
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔව් owners ගාන අඩු වෙන තරමට මාකට් එක වැඩි සීන් එකක් තිබ්බනෙ ලංකාවෙ.ඉස්සරහට ඕක නැති වෙයි 1 st owner උනා කියල ගනන් උස්සන්ඩ බැරි වෙනව
    ithin ban oken ganna minihata nemeda padu wenne. ownersla kiyak hitiyada kiyala dana gatthama wahane gana podi idea ekak gatthakine. dan system eken balanne nathuwa 10k 15k hitiyath danne nane.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ithin ban oken ganna minihata nemeda padu wenne. ownersla kiyak hitiyada kiyala dana gatthama wahane gana podi idea ekak gatthakine. dan system eken balanne nathuwa 10k 15k hitiyath danne nane.
    U sale karayek. Uta hoda nisa u damme :lol:
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    Owners gana nam wedak ne, annual emission test eka wage tyanna ona full analysis report ekak dena ekak 6 months serayak, single database ekakta, ona unoth government pay karala ganna puluwan.
    mileage ekath track wenawa, fitness level ekat track wenawa.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ithin ban oken ganna minihata nemeda padu wenne. ownersla kiyak hitiyada kiyala dana gatthama wahane gana podi idea ekak gatthakine. dan system eken balanne nathuwa 10k 15k hitiyath danne nane.
    බොරු මාකට් එකක් හදන් තියේ නෙ බන් ලංකාවෙ. ඕක හින්දම මිනිස්සු transfer කර ගන් නෑ වාහනයක් ගත්තම. අවුරුදු ගනන් පට්ට ගහල 1 st owner කියල සාමාන්‍ය මිලට වැඩියෙන් විකුනනව.