1$=Rs120/=

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් හයි වේ එකයි
    ගල් වරායයි
    නෙලුම් පොකුණයි
    නියරවල් වලට තාර පුරවපුවයි
    තියෙනවනේ ඔය නය ගෙවන්න
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,569
    3,190
    113
    රුපියල අවප්‍රමාණය වීම මම දකින්නෙ නිවැරදි වීමක් – කබ්රාල්

    February 14, 2012 at 4:24 pm | Lanka C News.




    රුපියල නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදීමෙන් පසුව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වුවත් වෙළඳ පොළ මූලධර්ම ක්‍රියාත්මක වීමට පටන් ගත්විට නැවතත් රුපියල කිසිදු මැදිහත් වීමකින් තොරව යථාත්ත්වයට පත්වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා කියයි.
    මේ පිළිබඳව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අදහස් දැක්වූයේ මෙසේයි.
    “අපිට පැහැදිලි ප්‍රතිපත්තියක් තිබෙනවා. අපි මැදිහත් වෙන්නෙ ඉන්ධන සඳහා යම් ඩොලර් ප්‍රමාණයක් ලබාදීමට පමණයි. රුපියල අවප්‍රමාණය වීම මම දකින්නෙ නිවැරදි වීමක් ලෙසයි. ජනතාව වෙළඳ පොළ මූලධර්ම නිවැරදිව අවබෝධ කරගත් විට රුපියලේ අගය පෙර පැවති තත්ත්වයට නැවත නිවැරදි වේවි. දැන් තියෙන්නෙ වැඩිපුර ප්‍රතිචාර දැක්වීමේ තත්ත්වයක්. “
    අද දිනයේදී ඩොලරයක මිල රුපියල් 120.10 ක් දක්වා ඉහළ නගිනු දකින්නට ලැබුණි.
    විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිකළ අධික ණය ගලායාම පාලනය කිරීම සඳහා මහ බැංකුව පසුගියදා සිය පොලී අනුපාතය වැඩිකළ අතර වාණිජ බැංකු වලට ණය ලබාදීමේදී සීමාවක්ද පැනවීය.
    මීට අමතරව, තෙල් සංස්ථාවේ පාඩු අඩුකර ගැනීම සඳහා මේ වනවිට ඉන්ධන මිලද වැඩිකර තිබේ.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    felix01.gif
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    all this time the real value of a $ was around LKR135-137 however CBSL was controlling the rate by providing concessions & was managing it ~113.00 but CBSL have all the right to control it or to let it float to manage the BOP & trade deficit. as the Governor said tings will be normalized with time, but will be a bit hard at the beginning. SL is not the only country who practices this policy. as a whole the entire world is at a crisis. but it is insane to increase the fuel prices & bus fares by 20% in a country where the inflation in 3.8%
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අපිටනම් ගානක්වත් නෑ අනේ...තව මදි වගේ...!
    අපි ඉතිං උගත්, බුද්ධිමත්, දේශ මාමක, දේශ හිතෛශී ජනතාවනේ...!!
    සුභම සුභ අනාගතයක් මෙයාලා......!!
    :P:P