10ක්_රොහලේ -10ක් පොලිසියේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොන රෙද්දකට කදුළු ගෑස් කන්න යනවද ? ඔය පුකේ රට හදන්න බැහැ ..ඕක ගරාවැටෙන රාජ්ජයක් අපි වගේ පිට රටකට පැනලා අපහු ලංකාව පැත්තවත් බලන් නැතුව හිටහල්ලා බන් ...මම ලංකාවට සල්ලි එවන එකත් නැවැත්තුවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Toilet hodapu apita sundara job one na machan., Eda weela hoyaganna tamai

    මචං රට යන්න තරම් සල්ලි නෑ ටිකට් එක නම් ගන්න පුලුවන්.
    කොල්ලෙක් ඉන්නවද මට 75කවත් පඩි තියෙන ජොබ් එකක් සෙට් කරන්න පුලුවන්.
    ගිහින් මාස 2ක පඩි උඹට දෙන්නම්. ඔෆිස් ඇසිස්ටන්ට්, අයි ටී.. කිචන් හෙල්පර්, ෆාමින් හෙල්පර් වගේ එකක් තමා බැලුවෙ. 75ක් අතට අරගෙන ඉන්නයි කන්නයි නිකන් ඕන නැතුව බෑලු අද කාලෙ හැටියට

    Wathu wada mukuth karala nam na machan. Habai gowithen wada karanna asai. Awwa nam case na. Mama ehama bara bare dana ekek nam newe. Sulu sulu job keepayakma karala tiyenawa machan.

    Working hours ehema kohomada?

    Mason bass kenek wenna hemakeatama bahane machan. Ekata mason talent eka onane. Wadu bas kenek wenna itath wada taletn ekak one

    පොන්නයගේ සද්දෙයි පඬ ගඳයිනම් තියෙනවා ගමකට. 1 ඉන්දන් 13 වෙනකන් මේ රටේ අහිංසක මිනිස්සු ටැක්ස් ගෙවපු එව්වා වලින් කියන විදිහට පිනටවත් ඉගෙන ගන්නේ නැතුව දැන් යනවා 75 කට පිටරට උන්ගේ ටොයිලට් හෝදන්න. මම හිතුවා හරි. තොපි වගේ පුස්සවල් තමයි ඕකට බොරුවට මැරෙන්න දඟලන්නේ. අම්මලා තාත්තලගෙන් රුපියල් 50 ඩේටා කාඩ් දාගෙන ඉන්ටර්නෙට් එන කාලකණ්ණි. පොර ටෝක් නම් දෙනවා ගමකට. :rofl::rofl:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කඳුලු ගෑස්නන් ගැහුව මදි නොකියන්න , ඒ පැත්තම දුමින් වැහිල තිබ්බේ. කට්ටිය වටරවුම් වල තිබ්බ වතුර මල් වලින් මූනු හේදුවෙ:(:(
    :):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොන රෙද්දකට කදුළු ගෑස් කන්න යනවද ? ඔය පුකේ රට හදන්න බැහැ ..ඕක ගරාවැටෙන රාජ්ජයක් අපි වගේ පිට රටකට පැනලා අපහු ලංකාව පැත්තවත් බලන් නැතුව හිටහල්ලා බන් ...මම ලංකාවට සල්ලි එවන එකත් නැවැත්තුවා

    සිරාවට බං. මමත් යනවා තව ටික කාලයක් බලලා ගිහින් අම්මයි තාත්තවයිත් ගන්නවා. අර රුසියාවේ කුණුගොඩ සයිබීරියාව වගේ ඉන්දියාවේ කුණුගොඩ ලංකාව වෙන්න ලඟයි.
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    පොන්නයගේ සද්දෙයි පඬ ගඳයිනම් තියෙනවා ගමකට. 1 ඉන්දන් 13 වෙනකන් මේ රටේ අහිංසක මිනිස්සු ටැක්ස් ගෙවපු එව්වා වලින් කියන විදිහට පිනටවත් ඉගෙන ගන්නේ නැතුව දැන් යනවා 75 කට පිටරට උන්ගේ ටොයිලට් හෝදන්න. මම හිතුවා හරි. තොපි වගේ පුස්සවල් තමයි ඕකට බොරුවට මැරෙන්න දඟලන්නේ. අම්මලා තාත්තලගෙන් රුපියල් 50 ඩේටා කාඩ් දාගෙන ඉන්ටර්නෙට් එන කාලකණ්ණි. පොර ටෝක් නම් දෙනවා ගමකට. :rofl::rofl:

    ටොයිලට් හෝදන එක නම්බුකාරයි පොන්නයො අසරණ ලෙඩාගෙ බෙහෙත් තුණ්ඩුවෙනුත් කොමිස් ගහන් කන්නෙ නැතුව
    ටොයිලට් හෝදන එක නම්බුයි පොන්නයො සහෝදර සිසුන්ගෙ උපාධි පාඨමාලාව අවු 4 කරන්න එපා කියල ස්ට්‍රයික් කරන එකට වඩා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ටොයිලට් හෝදන එක නම්බුකාරයි පොන්නයො අසරණ ලෙඩාගෙ බෙහෙත් තුණ්ඩුවෙනුත් කොමිස් ගහන් කන්නෙ නැතුව
    ටොයිලට් හෝදන එක නම්බුයි පොන්නයො සහෝදර සිසුන්ගෙ උපාධි පාඨමාලාව අවු 4 කරන්න එපා කියල ස්ට්‍රයික් කරන එකට වඩා

    මම 25. මෙච්චර කල් එකවුන්ටින් වැඩ කලේ. ඒත් මට එකවුන්ටින් වැඩ අල්ලන්නනෙ නෑ බං.
    කොම්පියුටර් සයිඩ් එක පොඩ්ඩක් පුලුවන් වෙබ් සයිට් එකක් වගේ හදාගන්න ඒත් වැඩි දෙයක් බෑ.

    නැද්ද බං මොකක් හරි මාස 6ක වගේ කෝස් එකක් කරල රට පනින්න. හොඳ පඩියකට ඕන රටකට?

    එපා වෙලා බං ඉන්නෙ බිස්නස් වගේකුත් කරා පාඩු විතරයි.

    පුලුවන්නම් අයිඩියා එකක් දීපල්ල මචං. කම්කරු වගේ රට පනින්න බැලුවෙ ඒත් එලකිරි එකේම අය කියන විදියට ඒක හෙන චාටර් වගේ. නැද්ද හොඳ කෝස් එකක්? මම මැත්ස් කලේ

    මේක ඉගෙන ගත්තේ පිනට නේද පොන්ස්? ඔය තොගේ තියෙන කුහක කම නිසාම තමයි දැන් කෙළ වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා තමාගේ ස්ථාවරය හදාගෙන හිටපන්. ඔහොම කුහක කම් ඉරිසියකම් කර කර හිටියම සදා අනාතයි තමයි රුපියල් 50 ඩේටා කාර්ඩ් දාගෙන් නැත්නම් ‍ෆ්‍රී වයිෆයි හොය හොය තමයි පොරටෝක් දෙන්න එලකිරි රිංගන්න වෙන්නේ. උඹත් ඔරිජිනල් එකෙන් ලොරි ටෝක් දෙන අනාතයෙක් වෙන්න ඇති. ඒකනේ ෆේක් හදාගෙන දුකට පුං ගහගන්න මේකට රිංගන්නේ. පොන්ස් ඉස්සෙල්ලා ස්ථාවරය හදාගනින්. පස්සේ පංසලකට හෝ පල්ලියකට ගිහින් ආගමක් දහම අදහලා පිනක් දහමක් කරගනින්. නැත්නම් ඊලඟ ආත්මෙත් බල්ලෙක් වෙලා නගුට වන වනා OPD එක දිගා බලන් දැන් වගේම බුර බුර ඉන්න තමයි වෙන්නේ. :rofl::rofl:
     
    පොන්නය මගේ ජාතකය හොයන්න මහන්සි වෙන වෙලාවෙ මම අහපුවට උත්තර දීපන් මහේෂ්!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පොන්නය මගේ ජාතකය හොයන්න මහන්සි වෙන වෙලාවෙ මම අහපුවට උත්තර දීපන්!

    :rofl::rofl::rofl: නරි නාවලා තේරුමක් නෑ ඔව්වට උත්තර දෙන්න ගිහින්. මොකද ඔව්වා ගැන නොදන්න පොන්ස්ලට කියලා තේරුමක් නෑ. අනික කරදරේක වැ‍ටුනම මේඒ දුක කිය කියා දුකට පුං ගගහා දුක තුනී කරගන්න එන. ලඟම ඉන්න යාලුවෙක්වත් නැති ඔන්ලයින් පොරස්ලව නාවන්නේ නෑ පොන්ස්. පල පල. ඔයිට නම්බුයි හුත්තෝ කැලණියේ පංසල ගාව ඉටි රෙද්දක් දාගෙන හිඟා කෑවනම්. හිඟා හිඟා.. :rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado mu Saitm seen ekata wiridduwa doca la students la protest karana widihata me rate anith dewal gena protest karanam ada me rate paradise ekak ban, maha bankuwe ekek koti ganak gilla, ekek sadda nehe, amatila wahana wikunala koti ganan hoyanwa, ekek sadda nehe, me wage reddawal walata boruwata puka uda dagena kegahanawa, moda sinhalu
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    oka wenawa kiyala mama nam iyema danagena hitiya. unta kohomath karaganna onith okamane. dan ithin medical student lata amanushika widiyata pahara dunna kiyala GMOA eka aith strike karai.
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    :rofl::rofl::rofl: නරි නාවලා තේරුමක් නෑ ඔව්වට උත්තර දෙන්න ගිහින්. මොකද ඔව්වා ගැන නොදන්න පොන්ස්ලට කියලා තේරුමක් නෑ. අනික කරදරේක වැ‍ටුනම මේඒ දුක කිය කියා දුකට පුං ගගහා දුක තුනී කරගන්න එන. ලඟම ඉන්න යාලුවෙක්වත් නැති ඔන්ලයින් පොරස්ලව නාවන්නේ නෑ පොන්ස්. පල පල. ඔයිට නම්බුයි හුත්තෝ කැලණියේ පංසල ගාව ඉටි රෙද්දක් දාගෙන හිඟා කෑවනම්. හිඟා හිඟා.. :rofl::rofl:

    මට කියල දෙන්න එපා මහේෂ්. මේක බලන් ඉන්න අනික් උන්ට දැනගන්න කියල දීපන්. මම හිඟාකන්නම්. හිඟාකන එක නම්බුයි පොන්ස් ලෙඩාගෙ බෙහෙත් තුණ්ඩුවෙන් කොමිස් අරන් ගෑණිටයි ළමයින්ටයි කන්න දෙනවට වඩා!
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,788
    113
    රජයේ රෝහල
    ලගකදී ඉඳලා බුකියේ දකින්න ලැබෙන අලුත්ම ආතල් එක තමයි මේ දොස්තරලා පිටරට ගියානම් ලොකු පඩි ගන්නවය ඒ උනත් රටට කරන සේවයක් හැටියට හිතලය මෙයාල මේ ලංකාවේ ඉන්නේ කියලා කියන කතාව. කාර් පර්මිට් එකටයි සුපිරි පාසැලුයි උඹලට ඕන කියලා ලෙඩ්ඩු ඇපේට තියපු වෙලාවෙම තමයි අපට තේරුනේ උඹලා කරන්නේ රටට සේවයක් බව. අනේ මේ නොදන්නා රෙද්දවල් නොකියා හිටපල්ලා. දැන් ඕවා අහන්න කොන්ඩේ බැඳපු චීන්නු වත් නැහැ කියලා මතක තියාගනිල්ලා. GMOA ඉන්න හැම එකෙක්ම පශ්චාත් උපාධිය කරලා තියෙන්නේ එක්කෝ එංගලන්තේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ. අපි කතාකරන ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි නිසා බොහෝ විට ඔය රටවල් වලින් පිටත රටවලට යැවෙන්නේ අඩුවෙන් . එයාල මම මේ අමුවෙන් කියන දේ හොඳට තේරෙන පිරිසක් නමුත් දොස්තර මාෆියාව ලංකාවේ මාකට් කරන්නේ දූපත් මානසිකත්වය. උන් දන්නවා නැත්නම් උන්ට පැවැත්මක් නැති බව. උන් හොඳාකාරව දන්නවා අද යුරෝපේ දොස්තරට තියෙන තැන. මෙහෙ කරන කෙලි කරන්න ගියොත් මොකද වෙන්නේ කියල . ඒ උනත් ගැලරියට පොර ටෝක් දෙනවා. උඹලා දන්නවා එහෙ උඹලට වඩා "පශු වයිද්‍යාවරු" වැඩියෙන් පඩි ගන්නවා කියලා. උඹලා ඊටත් වඩා හොඳට දන්නවා "දත් දොස්තරලා" උඹලට වඩා පඩි ගන්නා බව. උඹලා කාටත් වඩා මේසන් බාස්ලයි , පයිප්ප බාස්ලයි හම්බකරනවා කියලා උඹලා දන්නවා. කොන්ඩේ කපන්න දන්නවනම් උඹලට වඩා දෙගුණයක් හම්බකරන්න පුළුවන් කියල උඹලා හොඳට දන්නවා ඒ රටවලදී දොස්තර වුර්තිය කියන්නේ තවත් එක වුර්තියක් විතරක් මිස ලංකාවේ වගේ සුපිරි ජාතියක් වෙන්න හදන කොටසක් නොවන බව උඹල දන්නවා . මෙන්න මේකයි තිත්ත ඇත්ත . ලංකාවේ MBBS ඉවරකරපු ගමන් මුලින්ම උඹලා කරන්නේ එංගලන්තෙට දිව දික්කරන එක ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට . බැරිඋනාම මොකවත් කරගන්න ඊට පස්සේ ට්‍රයි එක දෙනවා එහෙ ඉන්න ලොන්ත පොලොස් කෙල්ලෙක්ව හරි බැඳගන එහෙට පනින්න පුලුවන්ද කියලා. අවංකවම කියපල්ලා උඹලා IELTS කලේ නැද්ද කියල ? ඒකත් බැරිඋනාම ලංකාවේ ආණ්ඩුවෙන් නොමිලේ ලැබෙන පශ්චාත් උපාධිය අරගන එංගලන්තෙට ගිහිං ගිය වෙලාවේ ඉඳලා ට්‍රයි කරනවා ලංකාවට කොකා පෙන්වලා , ලංකාවේ බොන්ඩ් එක නොගෙවා කොහොමද එහෙම නතර වෙන්නේ කියල. ඒකත් කරගන්න බැරි උනාම මෙහෙ ඇවිත් ලංකාවේ අහිංසක මිනිස්සුන්ට සුපිරි පැලැන්තියක් වෙන්න හදන මහා හීනමානෙන් පෙලෙන ලෙඩ්ඩු බන් උඹලා. ලංකාව මේ වගේ පසුගාමී අදහස් දරන උන් එක්ක දනගෑවට ආසියාවේ අනෙක් රටවල් අපට වඩා ඉන්නේ සෑහෙන ඉස්සරහින්. ඉන්දියාව විතරක් නෙවෙයි නේපාලය, භූතානය , බංගලිදේශය පවා දහස් ගණනින් දොස්තරලා හදනවා. අපේ රටේ ළමයි සල්ලි දීලා ඉගෙනගන්නෙත් ඒ රටවල. මොකද එංගලන්තෙට , ඔස්ට්‍රේලියාවට , ඇමරිකාවට ,රුසියාවට , චීනෙට යවාගන්න සල්ලි මදි උනාම යවන්නේ ඔය කලින් කියපු රටවලට. එහෙම ඉගෙනගන්න උන් බොහෝ විට යන්නේ යුරෝපෙට. අද යුරෝපේ තත්වය එදාටත් වඩා අන්තිම අඩියට වැටිලා. උඹලා දන්නවා මේ රට වගේ උඹලට එහෙ ගිහිං යහපතක් නැති බව.
    මාත් එක්ක ඉවර කරපු ඩොකාල ගෙන් වැඩි හරියක් දැන් ඉන්නේ යුරෝපේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ. මෙහෙ ඉන්නවා කිහිප දෙනෙක් උන් එකෙක්වත් ඔය කියන දොස්තර මාෆියාවේ නැහැ. මොකද උන්ට දූපත් මානසිකත්වය නැහැ. අපිත් එක්ක එකට ඉගෙනගත්තු කාලේ නම් එහෙම එකක් තිබුනේ නැහැ. මාත් එක්ක එකම ඇකඩමියේ ඉගෙනගත්තු අනෙක් තුන්දෙනා අද ඉන්නේ රටවල් තුනක. මම ලංකාවේ අනේ ඒ උනාට මම නම් කියන්නේ නැහැ මම මේ ඉන්නේ ලංකාවට සේවය කරන්න කියල. මට හිතුන වෙලාවක මම හිතුන රටකට යනවා. ඒ හින්දා පොර ටෝක් දෙන්න කියල උඹලා ෆෝම් කරන හය හතර නොදන්නා මේ කටුනායකින් මත්ත්ලටවත් නොගිය අපතයන්ට උඹලා කියාපිය ඔය ගොං කතා නොකියා ඉන්න කියලා. නැත්නම් උඹලගේ ඔය දාගන ඉන්න ඔටුන්න පිත්තල කියලා මිනිස්සු දකීවි .

    Old thred election 2015
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :rofl::rofl::rofl: නරි නාවලා තේරුමක් නෑ ඔව්වට උත්තර දෙන්න ගිහින්. මොකද ඔව්වා ගැන නොදන්න පොන්ස්ලට කියලා තේරුමක් නෑ. අනික කරදරේක වැ‍ටුනම මේඒ දුක කිය කියා දුකට පුං ගගහා දුක තුනී කරගන්න එන. ලඟම ඉන්න යාලුවෙක්වත් නැති ඔන්ලයින් පොරස්ලව නාවන්නේ නෑ පොන්ස්. පල පල. ඔයිට නම්බුයි හුත්තෝ කැලණියේ පංසල ගාව ඉටි රෙද්දක් දාගෙන හිඟා කෑවනම්. හිඟා හිඟා.. :rofl::rofl:

    අම්මෝ යකෝ මේක නම්..පොඩ්ඩක් cool down වෙයන් :rofl::rofl: ;);)
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    අම්මෝ යකෝ මේක නම්..පොඩ්ඩක් cool down වෙයන් :rofl::rofl: ;);)

    කූල් ඩවුන් වෙන්නෙ කොහොමද? ඇත්ත දරාගන්න බැරුව කට උත්තර නැතුව දොස්තර මහත්තය කුණුහරුපෙට වැටිල ඉන්නෙ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කූල් ඩවුන් වෙන්නෙ කොහොමද? ඇත්ත දරාගන්න බැරුව කට උත්තර නැතුව දොස්තර මහත්තය කුණුහරුපෙට වැටිල ඉන්නෙ

    අනේ ගොනෝ උගේ නම මහෙස් නෙවි..තොට මොල්ද...
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අම්මෝ යකෝ මේක නම්..පොඩ්ඩක් cool down වෙයන් :rofl::rofl: ;);)

    කූල් එකේ තමයි බං රිප්ලයි එක දැම්මෙ. හෙනට පොරටෝක් දීලා ත්‍රෙඩ් එකක් දාලා. පොඩ්ඩක් පරණ පෝස්ට් ටිකක් කියවලා බැලුවම දුක හිතෙනවා. එලකිරියේ ගොඩක් උන්ගේ යථාර්තය ඕක තමයි බං. උඹලා, ජේසන්ලා, ලක්ශාන්ලා, මායන්ලා,රෙඩ් ෆ්‍රේම්ලා වගේ උන් ඉන්නවා මම කවදාවත් දැකලා නෑ උඹලා පොර ටෝක් දෙනවා. RL4U බලපන් ඌ උනත්. තව කොච්චරක් ඉන්නවද මේකේ වැඩ්ඩෝ සද්ද වහන් ඉන්න නිහතමානි ලෙස. මේ අම්මලා තාත්තලගෙන් රුපියල් 50 සල්ලි ඉල්ලන් රීලෝඩ් දාගෙන එන පුංචි පාතාලේ පොඩි කැරියොන්ට තමයි දෙන්න තියෙන්නේ තවුසන්ඩ් පොරටෝක්ස්. රෙන්න පුකේ ගූත් නෑ මුන්ට. :rofl::rofl: