10 දෙනෙක් සැඩපහරට අසුවෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
10 දෙනෙක් සැඩපහරට අසුවෙයි



10 දෙනෙක් තෙල්ගමු ඔයේ සැඩපහරට අසුවෙයි
මාතලේ ලග්ගල තෙල්ගමු ඔයේ දියනාමින් සිටි පුද්ගලයන් 10 දෙනකු දියේ ගසාගෙන යාම හේතුවෙන් ආගිය අතක් නැතැයි පොලිසිය කියයි. ඔවුන් සොයාගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ආරම්භ වී තිබේ.
 

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මාතලේ - ලග්ගල, ඇටන්වල ප්‍රදේශයේ තෙල්ගමු ඔයේ ගිළීමෙන් අතුරුදන් වූ පුද්ගලයින් 10 දෙනාගෙන් පුද්ගලයින් සිව් දෙනෙකුගේ මළ සිරුරු හමු වී තිබේ.

    පිරිම් පුද්ගලයින් දෙදෙනෙකුගේ හා කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු මෙලෙස හමු වී ඇති බව සඳහන්ය.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Paka thamai..
    Oya 10n da population eka control wenne?

    එදා දවසේ මැරිලා තියෙන්නේ මුලු ලන්කාවෙන්ම ඔතන විතරක් නෙවෙයිනේ බන්.
    තව තැන් සිය ගානකින් දවසට මිනිස්සු මැරෙනවානේ.

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එදා දවසේ මැරිලා තියෙන්නේ මුලු ලන්කාවෙන්ම ඔතන විතරක් නෙවෙයිනේ බන්.
    තව තැන් සිය ගානකින් දවසට මිනිස්සු මැරෙනවානේ.


    ow itin 100k mareddi 200k ipadenawa..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Loku wedanwak na bn..
    Anesthetics release wenawa oya wela waladi...
    ඔය කීවට අපි දන්නේ නෑනේ බන් මොනවද උට දැනෙන්නේ කියල :baffled: මැරෙන එකාම තමා දන්නේ. කොහොමත් සැප පහසු මරණයක් නං වෙන්න බෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කීවට අපි දන්නේ නෑනේ බන් මොනවද උට දැනෙන්නේ කියල :baffled: මැරෙන එකාම තමා දන්නේ. කොහොමත් සැප පහසු මරණයක් නං වෙන්න බෑ

    Wathure gilila marenna gihilla berichcha un kiynne wedanawak danune na nikan ekiyak wage ekak dakka kiyala..:baffled:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොච්චර වැඩ්ඩෙක් උනත් අමාරුයි සුලියකට අහු උනොත් සමහර විට පැය ගානක් වතුර යට කැරකි කැරකි තියෙනව එකම තැන උඩට එන්න බෑ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය කීවට අපි දන්නේ නෑනේ බන් මොනවද උට දැනෙන්නේ කියල :baffled: මැරෙන එකාම තමා දන්නේ. කොහොමත් සැප පහසු මරණයක් නං වෙන්න බෑ

    Marenna puluwan worst ma vidiha thamailu Wathure gilila marena eka.