10 වෙනිදායින් පසු තෙල් ප්‍රශ්ණය ඉවරයි - හරීන්

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ලොක්කකා ට කොකේන් ටිකයි මල්ෂා වයි ආණ්ඩුවෙන් හොඳට සප්ලයි කරනවා වගේ
     
    • Haha
    Reactions: jay-shan

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේ පාලකයන්ගෙ තියෙන කාලකන්නි මුස්පේන්තු කමට ඔය කියන කතා කිසි දෙයක් හරි යයි කියල මම හිතන්නෙ නෑ. ජුනි 23 එනව කියපු තෙල් නැව ආවෙ නෑ. මැලේසියාවෙන් එනව කියපු නැවත් නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ පාලකයන්ගෙ තියෙන කාලකන්නි මුස්පේන්තු කමට ඔය කියන කතා කිසි දෙයක් හරි යයි කියල මම හිතන්නෙ නෑ. ජුනි 23 එනව කියපු තෙල් නැව ආවෙ නෑ. මැලේසියාවෙන් එනව කියපු නැවත් නෑ.
    උඹ හිතුවද නැව ප්ලේන් ඵකක් කියල දවසින් ඵන්න?
     
    • Haha
    Reactions: Identity and lilman

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. අද දිනයේදී දුම්රිය ධාවනය යථාපරිදි ක්‍රියාත්මක කිරීමට පාලනාධිකාරිය පොරොන්දුවීම හේතුවෙන් සිය වැඩවර්ජනය අත්හිටවූ බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති කසුන් ජයසේකර පැවසුවේ. වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් කණාගාටුව ප්‍රකාශ කරන බව ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනය කළා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඕන පක්ශෙකට ගිහිල්ල
    ඕනම ලොජික් එකකට
    පක්ශව හෝ විපක්ශව
    පට්ට තර්ක කරන්න පුලුවං
    එල ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් තමා

    හරීන් :love:
     
    • Haha
    Reactions: lilman

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ප්‍රතිපත්ති නැද්ද ගු හරක්... යක්කු වගේ සද්දේ දාලා සල්ලි වලට විකිණෙන පිරිමි ගණිකාවෝ....
     
    • Haha
    Reactions: lilman

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕන පක්ශෙකට ගිහිල්ල
    ඕනම ලොජික් එකකට
    පක්ශව හෝ විපක්ශව
    පට්ට තර්ක කරන්න පුලුවං
    එල ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් තමා

    හරීන් :love:

    මෙන්න වහල්ලු