උඹ හිතුවද නැව ප්ලේන් ඵකක් කියල දවසින් ඵන්න?මේ පාලකයන්ගෙ තියෙන කාලකන්නි මුස්පේන්තු කමට ඔය කියන කතා කිසි දෙයක් හරි යයි කියල මම හිතන්නෙ නෑ. ජුනි 23 එනව කියපු තෙල් නැව ආවෙ නෑ. මැලේසියාවෙන් එනව කියපු නැවත් නෑ.
ඕන පක්ශෙකට ගිහිල්ල
ඕනම ලොජික් එකකට
පක්ශව හෝ විපක්ශව
පට්ට තර්ක කරන්න පුලුවං
එල ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් තමා
හරීන්![]()