10,000 කට මරු කැදවූ ඉරාකයේ "මරණයේ මාවත"
10,000 කට මරු කැදවූ ඉරාකයේ "මරණයේ මාවත"
+ + + + + + +
මීට වසර 25 කට පෙර ඉතිහාසයේ සිදුවූ ඉතාමත් කුරිරු මනුෂ්‍ය ඝාතනයක් ඉරාකයේ අධිවේගී මාර්ගයකදී සිදු විය.
කුවේටි නගරයට කිලෝමීටර් 32ක් බටහිර දෙසින් පිහිටා ඇති කුවේටය සහ ඉරාකයේ බැඩ්ගෑඩ් නුවර සම්භන්ධ කරමින් දිවෙන Highway 80 නමින් හැදින්වෙන අධිවේගී මාර්ගය “Highway of Death” නමින් හැදින්වීමට තරම් මෙම සමුලඝාතනය ප්‍රබල විය.
1990 වසරේ සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කිරිමෙන් අනතුරුව ඇමරිකාව ප්රමුඛ සන්ධානය ඉරාකයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනු ලැබීය.කාන්තාරයේ ඇවිලීගිය දරුණු සටන් වලින් පසු 1991 පෙබරවාරි 26 වැනි දින සටන් විරාමයක් සදහා සහය පලකළ ඉරාකය , තම හමුදා කුවේටයෙන් ඉවත් කර ගැනීමට එකග විය.
එලෙස කුවේට්ය අතහැර ඉරාකයේ බැඩ්ගෑඩ් නුවර කරා පසු බසිමින් සිටි ඉරාක හමුදා හා සිවිල් වාහන පෙළක් ඉල්ලක කරගනිමින් 1991 පෙබරවාරි 26 - 27 රාත්‍රියේ ඇමෙරිකානු සහ කැනඩා ඒකාබද්ධ දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල විය.
එකල ඇමරිකානු ජනාධිපතිව සිටි ජෝජ් බුෂ්ගේ අනුදැනුම මත Highway 80 අධිවේගී මාර්ගයේදී වට කොට එල්ල කරන ලද මෙම බෝම්බ ප්‍රහාරය සදහා යොදාගනු ලැබුවේ cluster බෝම්බ ලෙස හැදින්වෙන පිපිරුමේදී අධික උෂ්ණත්වයක් මුදා හරින විනාශකාරී බෝම්බය විශේෂයයි.
මෙම ප්‍රහාරයෙන් ඉරාක සොල්දාදුවන් සහ සිවිල් වැසියන් ගමන් ගත් වාහන 1,400 - 2,000 අතර ප්‍රමාණයක් දැවී අළුවී විනාශ වුණු අතර එම වාහන වල ගමන් ගත් 10,000 අධික ඉරාක ජාතිකයින් ප්‍රමාණයක් සමුලඝතනයට ලක් විය.මෙලෙස වාහන වල ගමන්ගත් බොහොමයක් සොල්දාදුවන් කුවේට් යුධයේදී තුවාල ලබා ආපසු ඉරාකය බලා ගමන් කරන නිරායුධ සොල්දාදුවන් වූහ.
ගල්ෆ් යුද්ධයේ තීරණාත්මක සිදුවීමක් ලෙස සැලකෙන මෙම අපකීර්තිමත් ප්‍රහාරය මානව හිමිකම් ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කලාවූ සිදුවීමක් වශයෙන් ලෝක ඉතිහාස පොතේ ලියැවී ඇත.
( අන්තර්ජාලය ඇසුරින් )
- පියැසි කවුළුව - Piyasi Kawuluwa -

they control the UN bro. they don't give a f**k about your opinion. just the small nations like us get penalized by their rules. 