මචන්ලා මට CCTV camera set 10 විතර Alibaba/aliexpress එකෙන් ගෙන්නුවොත් ටැක්ස් ගහනවද බන්??
5ක් ගෙනාවත් ගහනවද?? කීයක් විතර ටැක්ස් එක වදිනවද කියලා දන්න කෙනෙක් කියන්න.. ලොකු උදවුවක්...