100 නැද්ද බං දෝනිව අරන් එන්න

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඇයි බං මේ කුඩු ටයිප් එවුන්ට වෙනමම voice එකක් තියෙන්නෙ? ඔය විදියේ කුඩු ලුක් එකක් තියෙන හැම එකාගෙම voice එක ටිකක් එක වගේ නේද?
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    ඇයි බං මේ කුඩු ටයිප් එවුන්ට වෙනමම voice එකක් තියෙන්නෙ? ඔය විදියේ කුඩු ලුක් එකක් තියෙන හැම එකාගෙම voice එක ටිකක් එක වගේ නේද?
    @tupac97 king of කසඩ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    මේ වීඩියෝ එක පරණ එකක් දැන් අවුරුදු 4කට විතර කලින් ඕක මන් ෆේස්බුක් එකෙන් බැලුවා :yes:
    ඔව් මටත් මතකයි, ඒත් අවුරුදු හතරක් පරනයි කියල නම් මතක නෑ. 🙄