100% නොවරදින බයිනරි ඉන්ඩිගේටර් එකක්

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    bro matath details pm ekak dapan. meken $1 nathuwa $15, $50 wage custom puluwanda?

    man real kala mukuth nathuwa but time yanawa godak.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Rated 5 Star
    11.gif
     

    kingdewi

    Well-known member
  • ෂොප් එක වහල දැම්ම බං
    සිරසෙ වැඩ කලා අවුරුදු දෙකක් විතර
    මහරාජට පුක දීල එපා වෙලා
    ඒකත් දමලගහල ආව දැන් ගෙදරට වෙලා ඉන්නව බං

    :lol:
    අම්මප උඹ නම් !
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පොඩ්ඩක් කාර්්‍ය බහුල උනා බං

    උඹේ මේ මගුල් කරන්න ගිහිං අතේ තියන තුට්ටුවට කෙලවෙයිද :frown:

    මූලික දැනුම නැති එකෙක්ට බැරිද උඹේ strategy එක use කරන්න
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹේ මේ මගුල් කරන්න ගිහිං අතේ තියන තුට්ටුවට කෙලවෙයිද :frown:

    මූලික දැනුම නැති එකෙක්ට බැරිද උඹේ strategy එක use කරන්න

    ඒක හරියන්නෙ නෑ බං ඉගෙන ගන්නෙ නැතිව මොන මගුලක්වත් කරන්න පුළුවන්ද