||100 යි||

Nov 24, 2008
14,813
575
0
78
මමත් මෙතනට එන්නද...?:P හැබැයි අර ගෲප් එකේ නෑ කියලා එන්න අවසර දෙයිද දන්නෙ නෑ:rolleyes::love:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සමහර දේවල් තියෙනවා කඩ්ඩෙන් කිව්වට සිංහලෙන් කියනතරම් රස නැති දේවල්.........
:yes::yes:
ඔව් හරියට හැඳි ගෑරප්පු වලින් ආප්ප කනවා වගේ. මොන රහක්ද ?


;););)
:lol::lol::rofl::P
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ekko ba wage.....:rofl::lol:
ahh..
1,කොම්පඤ්ඤ වීදිය

2,ඥානපාල
අනේ මං නොදන්න සකෝ :P

:lol::lol::lol::lol:
ඒවා බැරි උනාට කමක් නෑ ඔය වගේ පොඩි පොඩි ඒවාවත් සිංහලෙන් ටයිප් කරන්නකො ;)
කොපි පේස්ට් කරන්න ඔට්ටු නෑ :lol::lol:
පොඩි කෙල්ල පේරිව ඇන්දුවා නේද :lol:
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ඥානපාල කොම්පඤ්ඤ වීදියෙන් මඤ්ඤොක්කා ගෙනත් පිපිඤ්ඤා හොදිත් එක්ක රස බලනවා !
ඉස්සර "ලඣ්කාව" ලිව්වෙ මෙහෙම නේද?


:oo::oo::oo:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අපි සැමදා ඔබ සමගයි.. ලංකාවට සදා ජය
එළ

අනිවා අනිවා..
අපි සින්හල කොල්ලෝ
11.gif
 
Nov 24, 2008
14,813
575
0
78
සිරාජ් :P

මතක් කරන්න එපා.. මම උගෙන් ඇහුවා ත්ලේබාන් ගැන මොකො කියන්නෙ කියලා.. ඌ කෙල්ලෙක් වගේ පැනලා යනවා:lol::lol::P:P
ඉස්ලාමය හා දේශපාලනය...ලොල්.. නොදෝකින්..:P