සමහර දේවල් තියෙනවා කඩ්ඩෙන් කිව්වට සිංහලෙන් කියනතරම් රස නැති දේවල්.........


ඔව් හරියට හැඳි ගෑරප්පු වලින් ආප්ප කනවා වගේ. මොන රහක්ද ?
![]()




මමත් මෙතනට එන්නද...?හැබැයි අර ගෲප් එකේ නෑ කියලා එන්න අවසර දෙයිද දන්නෙ නෑ
![]()

තෝව ගන්නෑ අනේ මං නොදන්න සකෝekko ba wage.....
ahh..
1,කොම්පඤ්ඤ වීදිය
2,ඥානපාල

පොඩි කෙල්ල පේරිව ඇන්දුවා නේද
ඒවා බැරි උනාට කමක් නෑ ඔය වගේ පොඩි පොඩි ඒවාවත් සිංහලෙන් ටයිප් කරන්නකො
කොපි පේස්ට් කරන්න ඔට්ටු නෑ![]()




ලඞ්කාව කියලත් ලීවාඥානපාල කොම්පඤ්ඤ වීදියෙන් මඤ්ඤොක්කා ගෙනත් පිපිඤ්ඤා හොදිත් එක්ක රස බලනවා !
ඉස්සර "ලඣ්කාව" ලිව්වෙ මෙහෙම නේද?
![]()

එළඅපි සැමදා ඔබ සමගයි.. ලංකාවට සදා ජය
අනිවා අනිවා..
අපි සින්හල කොල්ලෝ
සිරාජ්





අයියෝ තාම 100ද?![]()

හ්ම්.ටයිප් කරන උන් සෑහෙන්න ඉන්නවා.. ගෲප් එකට බැදිලා ඉන්නෙ අතලොස්සයි![]()

අනේ මං නොදන්න සකෝ
පොඩි කෙල්ල පේරිව ඇන්දුවා නේද![]()


