Charles Babbage උනත් කොර වෙනවා මේ ප්‍රශ්නෙට
BTW උබ AUTO SYNC දාලා කෙල වෙච්ච එකක්ද කියන්නේ
BTW උබ AUTO SYNC දාලා කෙල වෙච්ච එකක්ද කියන්නේ
මටත් හිතෙන්නෙ මෙහෙම සීන් එකක් තමා. DrivetoDesktop application එක uninstall කරල ආයෙ දාල බැලුවද?View attachment 189066
mehema seen ekak genada danne ne pora kiyanne
meka nam google drive desktop version eka install kalama auto enawane.. local drive ekak widiyata.. ( use karala nam ne)
100 GB විතර files තියෙනවා, ආයෙ synchronized වෙන්න තාවකාලිකව දාගන්න හොඳ Data package එකක් කියපල්ලකෝ...මටත් හිතෙන්නෙ මෙහෙම සීන් එකක් තමා. DrivetoDesktop application එක uninstall කරල ආයෙ දාල බැලුවද?
Dialog 4G Router ekakin100 GB විතර files තියෙනවා, ආයෙ synchronized වෙන්න තාවකාලිකව දාගන්න හොඳ Data package එකක් කියපල්ලකෝ...




තෑන්ක්ස් මචං....meke un ahapu prashneta nemei ne uttara deela tiyenne
anyways try this bro
this can be the cheapest
No speed restrictions
habai ube wadeta suit wei da danne na
View attachment 189090
Usb පෝට් එකටයි අනිත් පැත්ත කාමරේ ජනෙලේ ගාව ගහේ අත්ත ක ටයි වෙන්න බැරි දGoogle drive eka gela una eke neme awula Uba kohomada GDrive eka okata gehuwe
මචන් ඕක website එකක්ද නැත්නම් app එකක්ද?පොඩ්ඩක් ඕක ගැන විස්තරයක දෙන්නකො.Dialog Home Broadbandද?