100 post

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
ඔන්න ඉතින් මම හිතුවා මගේ 100 weni post එකට මගේ මොලේට ආපු බූරු අදහසක් දාන්න මෙන්න අදහස "කවුරුහරි මට කියනවද අපිට මොකටද hard disk එකක් ඕන වෙන්නේ. ඔය කස්ටිය කියයි දත්ත ගබඩා කරන්න කියල.hard disk එකක් නැතුව දත්ත ගබඩා කරන්න බැරිද?????හිතලා බලන්න මේ ලෝකේ එක දෙයක් තියනවා ඒකට hard disk එකක් නැහැ ඒත් දත්ත ගබඩා කරන්න පුලුවන් ඒක තමයි අන්තර්ජාලය හෙවත් internet අපි හොඳට හිතුවොත් අපිට අනාගතයේදී අවස්තාව ලැබෙයි hard disk එකක් නැනොමැතිව පරිගනකය ක්රියාකරවීමට. මම වැරදිනම් නිවැරදි කරන්න":confused::confused::sorry::sorry: