~~ 1000 යි 1000 යි ~~ රෙප් දාහයි ~~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,036
    1
    9,882
    113
    Gampaha
    ~~ 1000 යි 1000 යි ~~ රෙප් දාහයි ~~

    පෝස්ට් 1030 යි රෙප් 1000යි..

    1001.png


    1000 වෙනි රෙප් එක හැටියට දුන්නෙ Kasunrock සහෝ තමයි..

    5i.png


    ඔන්න ඒත් එක්කම එක මාසයක් ඇතුලත රෙප් පවර් එකත් 2 කින් වැඩි උනා. දැන් රෙප් පවර් එක 5යි.. අද ඉදන් හැමෝටම මගෙන් 5ක්.

    fivefinger.jpg


    කොටුවෙන් කොටුව ඉස්සරහට යන්න රෙප් දුන්න හැමෝටමත්, මෙච්චර දුරක් එන්න වචනෙකින් හරි උදව් කල නොකල හැමෝටමත් ස්තූතියි...
    Thanks.gif

    coollogo_com-5080212.gif


    thumbs-up-low-res.jpg

    DEV.png

    ​
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,036
    1
    9,882
    113
    Gampaha