Questions 1000+ රීලෝඩ් ආවොත්?

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    මගේ dialog එකේ තිබ්බෙ තිස්ගානයි. දැන් ටිකකට කලින් ආවා 1102ක රීලෝඩ් එකක්.

    මේක වෙනකෙනෙක්ට අයිති එකක් නම් නැවත ඒ මුදල දෙන්නෙ කොහොමද? (මගේ වැඩත් එක්ක ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැයකරන එක අමාරුයි). ඔයාලට මෙහෙම දෙයක් වුනොත් මොකද කරන්නේ?

    sketch-1594964065689-png.85715
     
    • Like
    Reactions: GadgetPodda

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කවුරු හරි ලොන්ත බුවෙක් හොර ගෑණිට දාපු ඵකක්ද දන්නෙ නෑ.
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    1102??? kawda mehema reload danne
    ඒක තමා මාත් බැළුවෙ. මට එන්න තියන ගානක් නම් වෙන්න බෑ

    කුඩු සල්ලියක්ද දන් නෑ.
    කන් හැන්දෙන් 1/1000 වික්කත් ඔච්චර පොඩි ගානක් එනවද?
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    hotline katha karala kiyapan
    oya reference ekath kiyahan
    matath kagedo DTV bill payment ekaka starpoint hama masema awa
    mama hotline aran kiwa
    ita passe aya awe na
    Rs.16 withara maseta awe. eka unath wena kata hari labenna thiyana deyakne
     

    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    ඒක තමා මාත් බැළුවෙ. මට එන්න තියන ගානක් නම් වෙන්න බෑ


    කන් හැන්දෙන් 1/1000 වික්කත් ඔච්චර පොඩි ගානක් එනවද?
    e money karana porak reload kara wenna puluwan dollars 6 k wagene.
     
    • Like
    Reactions: jay971

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    මම whatsapp එකේ ඇහුවම ඒකෙ bot එකෙන් කාඩ් එකක pin එක හූරද්දි මැකුනම කරන්න ඔින දේ එන්න‌ෙ. පස්සෙ ඊයෙ මම කම්ප්ලේන් එකක් දැම්මා. අද ඩයලොග් එකෙන් කෝල් කරලා කිව්වා කවුරුවත් මෙතෙක් එහෙම වැරදීමක් ගැන කම්ප්ලේන් කරල නෑලු. කරොත් ඒ සල්ලි මගෙන් deduct කරගනීලු. එතකන් මට ඒක පාවිච්චි කරන්න පුළුවන්ලු. හැමෝටම thanks !

    keyboard එකේ ඔි 👈 හරිය‌ෙට ටයිප් කරන්න දන්න කෙනෙක් කියල දෙන්න plz
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සද්ද නැතුව හිටපං බං
    මයිනයි හොරු හතලිහයි නිදන් හාරල දන්නෑ වගේ හිටිය වගේද? :lol:
    හාම්පුතා වගේම තමා ඌට උක දෙන ගෝතයෝ ටිකත් :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    මයිනයි හොරු හතලිහයි නිදන් හාරල දන්නෑ වගේ හිටිය වගේද? :lol:
    හාම්පුතා වගේම තමා ඌට උක දෙන ගෝතයෝ ටිකත් :lol:
    කොහෙන්ද ඕයි තමුසේ මෙතෙන්ට පාත් උනේ . මොන වේශ කමෙ ගිහින්ද 😀😀
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොහෙන්ද ඕයි තමුසේ මෙතෙන්ට පාත් උනේ . මොන වේශ කමෙ ගිහින්ද 😀😀
    නිදන් හාරපු මයිනෙක්ගෙ මැක්කෙක් කතා කරයි :lol: