මම EA එක බලලෙන් අගේ ගෙහුවුවේ නැහැ මුගේ .මු දවස් 3ක් ම demo run කරලා තාම ගත්තේ.උගේම account එකක.අනික 1st week එකේ real run කරලා තමා සල්ලි දුන්නේ.මු ලොකු lots වලින් EA එක run කරලා දැන් කියනවා lost lu.
අනේ පලයන් බල්ලො යන්න. උබ demo රන් කෙරුවෙ උබේ vps එකක. එකෙදිත් ලොස් උනාම උබ කිව්වෙ මාර්කට් එක මේ දවස්වල අවුල්, ඒක නිසා ලොස් වෙනවා කියල. උබව sure කරල මම 250 ක් දුන්නා EA එක දීපන් කියල. උබ ඒක දුන්නෙත් සිකුරාදාවක. ඊලග සතියෙ මම test කරනකොට ලොස් වෙද්දී උබ කිව්වෙ නෙට් අවුල් ඇති, ඒක නිස vps එකක් ගනින් කියල. උබ එහෙම කියල ඉතුරු සල්ලි ටිකත් ගත්ත.
vps අරන් එකේ access එකත් උබටම දීලත් උබමත් රන් කරල බැලුවා උබටම මතකනේ?
දැන් කියනව bonus දෙන නිස broker කෙලිනවලු. අන්තිමට bonus කැන්සල් කරලත් රන් කෙරුව. ඒකෙන් උනේ bonus එකත් නැති වෙච්ච එක විතරයි.
යකෝ මිනිස්සුන්ගෙ දාඩිය මහන්සියට වන්චා කරන්නෙ නැතුව හම්බකරන් කාපන් සාධාරණව. විදවන්නෙ නැතුව මැරෙන්න පුලුවන් විදියෙ වැඩ කරපන්. මොකුත්ම කරගන්න බැරිනම් හිගා කාපන් මේ වගෙ සක්කිලි වැඩ කරන්නෙ නැතුව.