ඔයාගේ උත්සාහය අගය කරනවා.මේ ගැටළු ටික මට විසදලා දෙන්න.
ඔයා ට්රේඩ් කරන මැෂින් එක xp os එක තියෙන පරණ එකක් නේද.? මොකක්ද පාවිච්චි කරන ෆයර්වෝල් එක.
XM ලගේ සර්වර් ටයිම් වලින් 14 කියන්නේ ලංකාවේ වේලාවෙන් 4ට 15 කියන්නේ 5ට.අපිත් එක්ක පය 2.5 වගේ තමයි වෙනස.ඔය 6 වෙනිදා 71760266 ට්රේඩ් එක දල තියෙන්නේ සර්වර් වේලාවෙන් 14.2 ට එකියන්නේ ලංකාවේ වේලාවෙන් හවස 4.32ට.71768740 ට්රේඩ් එක දල තියෙන්නේ සර්වර් වේලාවෙන් 15.17 ට එකියන්නේ ලංකාවේ වේලාවෙන් හවස 5.47ට. එදා උනේ වෙනම කතන්දරයක් සහෝදරයා.ඔයා නිව්ස් බලල දැම්ම කියල බොරු කියල ෆොරෙක්ස් නොදන්නා අහින්සකයින්ව රවට්ටන්න එපා.ඔය සල්ලිටික හරි ඉතිරිකරගෙන හොඳ මැෂින් එකක් ගන්න![]()
මූ බොරු කරන්නෙ හොස්ට් එකක දාගෙන EA එකක් run කරන්වා. ඔය EA real අපි දාපුවාම වැඩ නැහැ. scam brokersla එක්ක somtims වැඩ කරනවා. මට නම් හිතෙන්නෙ thread දාපු කෙනා software එකක් විකුනගන්න දරන උත්සහයක් වගෙ....


දවසට $5 වගේ හොයන්න 

dan hoda balance ekak tiyena nisa supiriyata karanna puluwan 1 lot walin money management risk reward ration hariyata balance karala. dawsata pip 10 k gattat ati hodatma..