1000$ හා 10000$ කරපු හැටි forex

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මට wheat වලින් කෙල උනා $100 විතර සිකුරාදා, හැබැයි ග්‍රීසියේ බොන්ඩ් කේස් එක නිසා $600ක් විතර සෙට් උනා Stoxx EU 50 වලින්

    uba indices/stocks da trade karanne??

    forex walata wada tyena wasi awasi monawada machan? nattan dekama eka wageda?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මූ බොරු දාලා තියෙන්නේ.. ඔය තියෙන්නේ micro අccඔඋන්ට් එකක්.. ඔතන තියෙන්නේ ගනන් cent වලින්.. ඒ කියන්නේ USD1=100cent කියලා.. කොටින්ම මූ ඩිපොසිට් කරලා තියෙන්නේ 1000 නම් ඒක 100න් බෙඩෙන්න ඔනේ. එතකොට ඩොලර් 10යි.. ෆ්‍රොෆිට් එක 10642.29 කියන්නේ ඒකත් 100න් බෙදෙන්න ඔනේ.. එතකොට 106.42

    …ඇත්ත මූට ප්‍රොෆිට් එකක් හම්බුවෙලා තියනවා හැබැයි ඩොලර් දාස් ගනන් වලින් නෙමෙයි.. ඔය අකවුන්ට් එක මයික්‍රො එකක්. ඒකයි හැම පෙයාර් එකකටම m අකුර තියෙන්නේ..

    :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    uba indices/stocks da trade karanne??

    forex walata wada tyena wasi awasi monawada machan? nattan dekama eka wageda?
    lot size eka thamai machan case eka. currency pair wala 0.01 aduma. namuth wheat,soy,sugar saha stock options wala lot size eka 1.00 aduma. ithin profit eka wagema loss ekath risk eka wadi.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    kaud bn broker? mama pbr gaththa. thawa up wei kiyalayi balan inne.:cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    kaud bn broker? mama pbr gaththa. thawa up wei kiyalayi balan inne.:cool:

    මම OANDA Europe බන්.. බ්‍රොකෙර් නම් අවුලක් නැ. ග්‍රීසීයෙඔ බොන්ඩ් කේස් එක තමා සිකුරාදා මට කෙලියේ.. ඒත් දැන් ආයේ ස්ටොක් ඔප්ශන් හරියාගෙන එනවා. US500, US30 වගේ නම් දැනටමත් ඔකේ.. යුරොප් සයිඩ් එක තමා හිමින් යන්නේ. අද දවසේ මේජර් ඉවෙන්ට් එකක් නැ මචන්.. හවස 2.30ට ජර්මන් ඉකොනොමි සීන් එකක් තියනවා. එච්චරයි..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම OANDA Europe බන්.. බ්‍රොකෙර් නම් අවුලක් නැ. ග්‍රීසීයෙඔ බොන්ඩ් කේස් එක තමා සිකුරාදා මට කෙලියේ.. ඒත් දැන් ආයේ ස්ටොක් ඔප්ශන් හරියාගෙන එනවා. US500, US30 වගේ නම් දැනටමත් ඔකේ.. යුරොප් සයිඩ් එක තමා හිමින් යන්නේ. අද දවසේ මේජර් ඉවෙන්ට් එකක් නැ මචන්.. හවස 2.30ට ජර්මන් ඉකොනොමි සීන් එකක් තියනවා. එච්චරයි..

    හවස 2.30ට? e kiynne uba thama giye na?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම OANDA Europe බන්.. බ්‍රොකෙර් නම් අවුලක් නැ. ග්‍රීසීයෙඔ බොන්ඩ් කේස් එක තමා සිකුරාදා මට කෙලියේ.. ඒත් දැන් ආයේ ස්ටොක් ඔප්ශන් හරියාගෙන එනවා. US500, US30 වගේ නම් දැනටමත් ඔකේ.. යුරොප් සයිඩ් එක තමා හිමින් යන්නේ. අද දවසේ මේජර් ඉවෙන්ට් එකක් නැ මචන්.. හවස 2.30ට ජර්මන් ඉකොනොමි සීන් එකක් තියනවා. එච්චරයි..

    OANDA Europe spread wadi bn. mama tickmill exchange accnt. nikamata gihin blpn.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    nt binary. fsa reg. Seychelles seen ekaknam thiye bn. eka awulak weida?

    දැනට අවුලක් නැ මචන්. ඔකේ වැඩේ උන් රෙගුලශන් වෙනස් කරනවා උන්නු හැටියේ. එතකොට ඉතින් එපා වෙනවා. නැතුව වෙන අවුලක් නැ.. සීශෙල්ස් අප්සට් තැනක් නෙමෙයි. xm වගේ උන් සයිප්‍රස් නේ. ඒත් ඔය ඉන්නේ.. අවුලක් නැ..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දැනට අවුලක් නැ මචන්. ඔකේ වැඩේ උන් රෙගුලශන් වෙනස් කරනවා උන්නු හැටියේ. එතකොට ඉතින් එපා වෙනවා. නැතුව වෙන අවුලක් නැ.. සීශෙල්ස් අප්සට් තැනක් නෙමෙයි. xm වගේ උන් සයිප්‍රස් නේ. ඒත් ඔය ඉන්නේ.. අවුලක් නැ..

    tnx mcn.
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    මූ බොරු දාලා තියෙන්නේ.. ඔය තියෙන්නේ micro අccඔඋන්ට් එකක්.. ඔතන තියෙන්නේ ගනන් cent වලින්.. ඒ කියන්නේ USD1=100cent කියලා.. කොටින්ම මූ ඩිපොසිට් කරලා තියෙන්නේ 1000 නම් ඒක 100න් බෙඩෙන්න ඔනේ. එතකොට ඩොලර් 10යි.. ෆ්‍රොෆිට් එක 10642.29 කියන්නේ ඒකත් 100න් බෙදෙන්න ඔනේ.. එතකොට 106.42

    …ඇත්ත මූට ප්‍රොෆිට් එකක් හම්බුවෙලා තියනවා හැබැයි ඩොලර් දාස් ගනන් වලින් නෙමෙයි.. ඔය අකවුන්ට් එක මයික්‍රො එකක්. ඒකයි හැම පෙයාර් එකකටම m අකුර තියෙන්නේ..

    සොරා. :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දැනට අවුලක් නැ මචන්. ඔකේ වැඩේ උන් රෙගුලශන් වෙනස් කරනවා උන්නු හැටියේ. එතකොට ඉතින් එපා වෙනවා. නැතුව වෙන අවුලක් නැ.. සීශෙල්ස් අප්සට් තැනක් නෙමෙයි. xm වගේ උන් සයිප්‍රස් නේ. ඒත් ඔය ඉන්නේ.. අවුලක් නැ..

    machan FXCC true ECN/STP broker kenek da? ;)
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔව් මචන්.. FXCC ලා හොදයි මචන්. හැබැයි මිනිමම් ඩිපොසිට් එක වැඩියි.. ෆොරෙක්ස් ආරම්බකරන එකෙකුට සෙට් වෙන්නේ නැ.

    thx machan reply ekata :yes:
    mma ubata PM ekakuth damma inbox eka full :confused:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මූ මහ අවජාතක කාලකණ්ණියෙක්. මූ මගෙන් 500$ අරන් EA එකක් දුන්නා forex කරන්න. දාන දාන order එක ලොස්. අහුවෙන්න එපා මුගෙ කැ* බොරු වලට.