10000 කට නොකියා යන්න කියයි

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    10000 කට නොකියා යන්න කියයි

    nokia-logo.jpg

    ජංගම දුරකතන වෙළදපොලේ දැවැන්තයෙකු වන නොකියා සමාගම මෙම වසරේ දෙවන කාර්තුවේ ලැබූ අලාභය බලාපොරොත්තු වුවාටත් වඩා විශාල වීම හේතුවෙන් ලොව පුරා පිහිටි සිය කාර්මාන්තාශාලාවන් හි සේවය කරන තම සේවකයන් 10000 ක් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
    ඒ අනුව නොකියා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ස්ටීවන් ඉලොප් සිය තනතුරේ වැඩ බාර ගැනීමෙන් පසු සමාගමෙන් ඉවත් කල මුළු සේවක සංඛ්‍යාව 40000 වඩා වැඩි බව සමාගමේ ආරංචි මාර්ග පවසයි.
    පින්ලන්තය මූලික කරගෙන ඇරඹුණු නොකියා සමාගම එරටෙහි තිබූ සිය අවසාන කර්මාන්තශාලාවද වසා දැමීමට පියවර ගත් අතර අනෙකුත් තරගකාරි සමාගම් වල ජංගම දුරකතනයන් සදහා යොදා ගන්නා ඇන්ඞ්රොයිඞ් මෙහෙයුම් පද්ධතිය හමුවේ නොකියා දුරකතන වලට යොදා ඇති සිම්බියන් මෙහෙයුම් පද්ධතිය අසාර්ථක වීම හේතුවෙන් සිය නවතම දුරකතනයන් සදහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යොදා ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    lankatruth
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( Nokia උන්ටත් ෂේප් එකේ ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වුනා නම් ඔහොම වෙන්නෙ නෑ නෙ. :love: ඉස්සර ෆෝන් කීවොත් ඉතින් Nokia තමයි. මටත් මුලින්ම තිබ්බේ Nokia N70 Music Edition එකක්. :sorry: දැන් ඒක ලොවෙත් නෑ. :cool: Android ෆට්ටයි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :( Nokia උන්ටත් ෂේප් එකේ ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වුනා නම් ඔහොම වෙන්නෙ නෑ නෙ. :love: ඉස්සර ෆෝන් කීවොත් ඉතින් Nokia තමයි. මටත් මුලින්ම තිබ්බේ Nokia N70 Music Edition එකක්. :sorry: දැන් ඒක ලොවෙත් නෑ. :cool: Android ෆට්ටයි.
    :yes::yes::yes::yes:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    nokia eka userfriendly...
    oya aluth 4ns enna kalin api kawru kawruth heena mawwe nokia ekak ganna neh.. :P
    bt android walin passe nokia eka sahenna down una... :sorry:
    :):):)

    :eek::eek::eek:

    ANDROID දෙනවා වගේ NOKIA සමාගමට
    ඔලුව උස්සගන්ඩ බැරිවෙන්ඩම....................................
    :rolleyes::rolleyes:

    :( Nokia උන්ටත් ෂේප් එකේ ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වුනා නම් ඔහොම වෙන්නෙ නෑ නෙ. :love: ඉස්සර ෆෝන් කීවොත් ඉතින් Nokia තමයි. මටත් මුලින්ම තිබ්බේ Nokia N70 Music Edition එකක්. :sorry: දැන් ඒක ලොවෙත් නෑ. :cool: Android ෆට්ටයි.
    :D:yes::yes::cool: