10000/= ගොඩ යන්න ඕනෙද?

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    රත්තරං;17241363 said:
    පට්ට මචෝ.. ඕකනේ මම හැමවෙලේම කියන්නේ ලංකාව වගේ රටක දුප්පත් කොල්ලෝ ඉන්න බෑ. එක්කෝ උත්සාහයක් නැති කාලකන්නියෙක්, නැත්නම් අපතයෙක්, නැත්නම් ඕනෙවට වඩා පන්ඩිතකම නිසා කෙලවගත්ත එකෙක්

    ගොඩයන උන්ට ගොඩ යන්න ක්‍රම ගොඩක් තියෙනවා බන්

    අවශ්‍ය වෙන්නේ උනන්දුවයි උත්සාහයයි ආසාවයි කැපවීමයි ඒ වගේම "වෙනස් විදිහකට හිතන එකයි"

    මාත් අලුත් බිස්නස් එකකට අත ගහලයි තියෙන්නේ
    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම දෙයක් කියන්න ද ?
    මෙතන ඉන්න මේ බිස්නස් එක කරන්න කැමති අය වෙනම සෙට් වෙමුද ?

    මචෝ ඌ කොස්මෙටික් ගැන කියල දුන්න කියල, මම වාහන බිස්නස් ගැන කියල දුන්න කියල, ඩැගන්ඩී කම්පියුටර් ගැන කියල දුන්න කියල, තව එකෙක් තව දෙයක් කියල දුන්න කියල... ඒකම කරන්න යන්න එපා. කියල දෙනකොට බලපන් ඒ ඒ මිනිහා හිතන විදිහ, ඒ ඒ බිස්නස් දිහා බලන විදිහ. ඔතන දියුනුව තියෙන්නේ කැපවීම සහ කරන එකා කොච්චර ස්මාර්ට්ද කියන එක මත. ඌ ස්මාර්ට් වෙන්නේ කොහොමද කොයි විදිහෙන්ද කියන එක. අන්න ඒ දේවල් වල සාරය ගනින්. ගෙඩිය පිටින් ගිලින්න කාටවත් බෑ

    අරන් හැලි වලන් බිස්නස් එකක් හරි කමක් නෑ තේරුම් අරන් ඒ තියරියට උබේ ආරෙට කරපන්.. ගොඩ

    මම හිතන්නේ නැකත් රාලත් මම කියන දේට එකග වෙයි
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    රත්තරං;17241385 said:

    කතාවට මාත් එකගයි මචන්
    මාත් බිස්නස් වලට අළුත් මට ඔනා හැම ෆිල්ඩ් එකක් ගැනම දැන ගන්න ..
    .
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    රත්තරං;17241410 said:
    එල.... හොද ගේමක් ගහපන්...
    මේචර කල් ගහපු හැම ගේමක් ම ෆෙල් බන්....
    මේකත් බලමු
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ට බන් උඹ එල කොල්ලෙක්... :)
    ආපහු වැඩේ පටන් ගනින්.. :yes:

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේචර කල් ගහපු හැම ගේමක් ම ෆෙල් බන්....
    මේකත් බලමු

    ඒවා ෆේල් නෙමේ . ඒවා උත්සහ කිරීම්

    ධනවත් අය දුප්පත් වෙන්නේ නෑ ආර්තික පසුබෑම් වලට ලක් වෙනව විතරයි
    උත්සහවන්තයෝ පරදින්නේ නෑ පොඩ්ඩක් පසුගාමී වෙනවා විතරයි
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    රත්තරං;17241503 said:

    ඒවා ෆේල් නෙමේ . ඒවා උත්සහ කිරීම්

    ධනවත් අය දුප්පත් වෙන්නේ නෑ ආර්තික පසුබෑම් වලට ලක් වෙනව විතරයි
    උත්සහවන්තයෝ පරදින්නේ නෑ පොඩ්ඩක් පසුගාමී වෙනවා විතරයි
    බලමු
    එකනේ මන් හැම දෙයක් පස්සෙම දුවන්නේ...
    කොහෙන් හරි ගොඩ යාවි නේ මොකක් හරි හොද පැත්තක් සෙට් වෙවි
    ...

    :nerd::nerd::nerd:
     
    Jun 6, 2014
    227
    8
    0
    රත්තරං;17241503 said:

    ඒවා ෆේල් නෙමේ . ඒවා උත්සහ කිරීම්

    ධනවත් අය දුප්පත් වෙන්නේ නෑ ආර්තික පසුබෑම් වලට ලක් වෙනව විතරයි
    උත්සහවන්තයෝ පරදින්නේ නෑ පොඩ්ඩක් පසුගාමී වෙනවා විතරයි

    මේකටනම් මයිල් කෙලින් උනා බොල.....:D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    වටිනවා සහෝ. ස්තුති අත්දැකීම් බෙදාගත්තට :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕන්න කට්ටියගේ ඉල්ලිම නිසා කොහොමහරි දෙවෙනි ත්‍රෙඩ් එකත් දැම්මා..

    http://www.elakiri.com/forum/showthread.php?p=17241624#post17241624

    ඒක නෙමෙයි කවුරුහරි සිංහල කොල්ලෙක් ඉන්නවනම් කොස්මැටික් ශොප් එකක් දාන්න හිතන් ඉන්න මගේ ශොප් එකේ රාක්ක වල වීදුරුටික පැත්තක දාලා තියනවා ඒවා ටිකයි රාක්ක වල තට්ටු ගහන සුදු යකට හැගර්ස් ටිකයි තියනවා මට සතයක් වත් එපා අරන් පලයන්..