10000/= ගොඩ යන්න ඕනෙද?

repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63
    රත්තරං;17241385 said:
    මචෝ ඌ කොස්මෙටික් ගැන කියල දුන්න කියල, මම වාහන බිස්නස් ගැන කියල දුන්න කියල, ඩැගන්ඩී කම්පියුටර් ගැන කියල දුන්න කියල, තව එකෙක් තව දෙයක් කියල දුන්න කියල... ඒකම කරන්න යන්න එපා. කියල දෙනකොට බලපන් ඒ ඒ මිනිහා හිතන විදිහ, ඒ ඒ බිස්නස් දිහා බලන විදිහ. ඔතන දියුනුව තියෙන්නේ කැපවීම සහ කරන එකා කොච්චර ස්මාර්ට්ද කියන එක මත. ඌ ස්මාර්ට් වෙන්නේ කොහොමද කොයි විදිහෙන්ද කියන එක. අන්න ඒ දේවල් වල සාරය ගනින්. ගෙඩිය පිටින් ගිලින්න කාටවත් බෑ

    අරන් හැලි වලන් බිස්නස් එකක් හරි කමක් නෑ තේරුම් අරන් ඒ තියරියට උබේ ආරෙට කරපන්.. ගොඩ

    මම හිතන්නේ නැකත් රාලත් මම කියන දේට එකග වෙයි

    :yes::yes::yes::yes:
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Nice thread. Here I would like to help who is doing business to obtain quality certificate such as ISO 22000, FSSC 22000, ISO 9001, ISO 14001, BRC, HACCP, GMP and SLSI certification.

    Inbox me for further information.

    නියම ත්‍රෙඩ් එකක්. මම කැමතියි තමන්ගේම ව්‍යාපාරයක් කරන් යන අයට තත්ත්ව සහතික ලබාගැනීමට උදව් කිරීමට. ISO 22000, FSSC 22000, ISO 9001, ISO 14001, BRC, HACCP, GMP and SLSI certification වැනි තත්ත්ව සහතික ලබාගැනීමට උදව් කල හැක.

    වැඩි විස්තර සඳහා message කරන්න.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මගේ අලුත් හර්බල් ප්‍රරඩක්ට් එකක් එනවා මාකට් එකට ලබනමාසේ. මට ඔයාගේ උදව් ඕනේ අනිවාර්යයෙන්ම. මට නම්බර් එක එවන්න මිත්‍රයා මම කෝල් එකක් දෙන්නම්.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.