රත්තරං;17241385 said:මචෝ ඌ කොස්මෙටික් ගැන කියල දුන්න කියල, මම වාහන බිස්නස් ගැන කියල දුන්න කියල, ඩැගන්ඩී කම්පියුටර් ගැන කියල දුන්න කියල, තව එකෙක් තව දෙයක් කියල දුන්න කියල... ඒකම කරන්න යන්න එපා. කියල දෙනකොට බලපන් ඒ ඒ මිනිහා හිතන විදිහ, ඒ ඒ බිස්නස් දිහා බලන විදිහ. ඔතන දියුනුව තියෙන්නේ කැපවීම සහ කරන එකා කොච්චර ස්මාර්ට්ද කියන එක මත. ඌ ස්මාර්ට් වෙන්නේ කොහොමද කොයි විදිහෙන්ද කියන එක. අන්න ඒ දේවල් වල සාරය ගනින්. ගෙඩිය පිටින් ගිලින්න කාටවත් බෑ
අරන් හැලි වලන් බිස්නස් එකක් හරි කමක් නෑ තේරුම් අරන් ඒ තියරියට උබේ ආරෙට කරපන්.. ගොඩ
මම හිතන්නේ නැකත් රාලත් මම කියන දේට එකග වෙයි




Nice thread. Here I would like to help who is doing business to obtain quality certificate such as ISO 22000, FSSC 22000, ISO 9001, ISO 14001, BRC, HACCP, GMP and SLSI certification.
Inbox me for further information.
නියම ත්‍රෙඩ් එකක්. මම කැමතියි තමන්ගේම ව්‍යාපාරයක් කරන් යන අයට තත්ත්ව සහතික ලබාගැනීමට උදව් කිරීමට. ISO 22000, FSSC 22000, ISO 9001, ISO 14001, BRC, HACCP, GMP and SLSI certification වැනි තත්ත්ව සහතික ලබාගැනීමට උදව් කල හැක.
වැඩි විස්තර සඳහා message කරන්න.
උඹ ඔන්ලයින් ඉන්නව දැකපු කල් යකෝ.
පට්ට බං.
සුපිරි.
එල.
රෙප්9+ දුන්නත් මදි බං.
උබ නියම ඩයල් එක බං.





ElaKiri.com Message
You must spread some Reputation around before giving it to නැකැත් රාල again.