10000 හේ සැමරුම

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    adoo ehemada? he hee :D
    ube mee thread eka ada bump weddi mata mage post count eka balanna hithila baluwa!
    ado mamath 10 000 panalaa ne! :lol:
    2 years, Rep = 6716 :D
    hari haman threads oona nan daala athi 10k! :lol:
    ඕව මන් බැලුව ,,ඉස්සර මේවා ගේ සොකඩ ට්‍රේඩ් වලට රේප් දුන්නේ නැ බන් ,,එකයි දැන් ෆෝරම් එක අවුල් කියන්නේ
    උබ ගොඩක් දේශපලන හෝ සිංහල කම ගැන දාපු ට්‍රේඩ් තිබ්බ ඒවාට රේප් එනවා ,එචරයි ,
    මන් මේදවස් වල දාන ගොඩක් ඒවාට රේප් කැපෙනවා බන්
    මගේ රේප් පොයින්ට් 5400 විතර ,මන් අවුරුද්ක් ම ට්‍රේඩ් දම්මේ නැ ,එහෙනම් මේක ඩබල් වෙනාවා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕව මන් බැලුව ,,ඉස්සර මේවා ගේ සොකඩ ට්‍රේඩ් වලට රේප් දුන්නේ නැ බන් ,,එකයි දැන් ෆෝරම් එක අවුල් කියන්නේ
    උබ ගොඩක් දේශපලන හෝ සිංහල කම ගැන දාපු ට්‍රේඩ් තිබ්බ ඒවාට රේප් එනවා ,එචරයි ,
    මන් මේදවස් වල දාන ගොඩක් ඒවාට රේප් කැපෙනවා බන්
    මගේ රේප් පොයින්ට් 5400 විතර ,මන් අවුරුද්ක් ම ට්‍රේඩ් දම්මේ නැ ,එහෙනම් මේක ඩබල් වෙනාවා

    godak threads walata newe ban mata hambela thiyenne posts,comments walata :)
    man 2013 mekata eddi nam meeta wadaa honda thathwayak meeke thibba.
    pahugiya election kaale nan ganna deyak na. pattama chatar. :yes:

    uba economic , political science ...etc related threads set ekak ma damma neda?
    ai ban eewa update wenne naththe... :(
    mama tikak kiyeuwa, eewa basic nodanna kenekta wela yanawa ban therum ganna... habai watinawa eewa daapu eka..

    eewa digatama karapan ko... :)