ඕව මන් බැලුව ,,ඉස්සර මේවා ගේ සොකඩ ට්රේඩ් වලට රේප් දුන්නේ නැ බන් ,,එකයි දැන් ෆෝරම් එක අවුල් කියන්නේ
උබ ගොඩක් දේශපලන හෝ සිංහල කම ගැන දාපු ට්රේඩ් තිබ්බ ඒවාට රේප් එනවා ,එචරයි ,
මන් මේදවස් වල දාන ගොඩක් ඒවාට රේප් කැපෙනවා බන්
මගේ රේප් පොයින්ට් 5400 විතර ,මන් අවුරුද්ක් ම ට්රේඩ් දම්මේ නැ ,එහෙනම් මේක ඩබල් වෙනාවා