1000CC පදින්නේ පරිස්සමට ඕං

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    (භාණ්ඩේ දැක්කහම නම් ඉතින් ආසාවක් ඇතිවුනා.) ඒ වුනාට මම නම් කැමති 49cc වලට. තව ටික කාලයක් ජීවත් වෙන්න ඕනි... :P
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ලැම්බෝගිනි බස්සලා නයිට් රේස් පද්දන රටේ 1000cc බයික් එකක් පදින්න දෙන්නැනේ කැරි කමට :angry:
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    ලැම්බෝගිනි බස්සලා නයිට් රේස් පද්දන රටේ 1000cc බයික් එකක් පදින්න දෙන්නැනේ කැරි කමට :angry:

    සිරාවට බන්.... උන්ටම ගිය රට.....:angry::angry::angry::angry::angry::frown::frown:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    පදින්න පුලුවන්.. පු* හිල බෝර් කරගන්න ඕනේ :P.. පොලිසියෙන් අල්ලන අල්ලන වෙලාවට release කරගන්න බැහැ නැත්නම්
    එක්කෝ රජයට-පක්ෂ වෙන්න ඕනේ එතකොට ඉතින් 1000ccනෙවේ 1400cc Ninja එකක් උනත් පදින්න පුලුවන් ;)
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    dan nam me paththesth sellam iwarai ban.. dan pothak hadannath 40k illanawa.. athulen badu mattulu

    මෙහෙත් එහෙමයි Chilaw-Negombo වෙනකම් අමාරු කරලා තියෙන්නේ.. කොල්ලෝ හෙමීට CB4 නම් පදිනවා ඒත් වැඩි දුර බෑලු.. රෑට නම් හීනියට Set වෙනවා වෙන්නප්පු දිහා ඒත් හැමදාම නෑ :no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    හික්.. පිටිපස්ස විතරක් පින්තූරයකින් බලලා කිව්වොත් මම වැඩකාරයෙක් නෙවේද?:cool: අපේ අම්මත් ඕකම කියනවා :rofl:
    හොඳ බබා වගේ Bike එකේ right hand-side එකේ පින්තූරයක් දැම්මානම් or PM... Clear එකක්.

    මෙම ප්‍රශ්ණය මගෙන් ඇසීම තහනම්
    උඹ ගාවත් Dorsoduro එකක් තියෙනවද? :frown:


    mekada bande

    1200_gallery6_constraintscaled600x337.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බයික් දෙක නම් සිරා මම බැලුවේ පොලිසියටවත් මේ බයික් අරන් දීලද කියලා... :O
    උන් දෙන්නා පුදුම ආසාවකින් පැදන් එන්නේ..
    අර එකෙක් බහින්නෙත් නෑ..
    හරි විදියට සැලකිල්ලෙන් පදිනවා නම් ප්‍රශ්නයක් නෑ.
    මට නම් බෑ..මම මගේ තරම දන්න නිසා බයික් පැදීමෙන් වැලකී සිටිමි..
    නැත්තම් වැදුන වෙලාවක සවලෙන් තමා එකතු කරන්න වෙන්නේ....