1000cc බයික් 3ක් පොලිසියට මාට්ටු

IG rocker

Member
Mar 22, 2012
551
68
0
ඕවා කරන්නෙ අපේම හොදටයි බං..
1000CC බයික් එකක් ගන්න එකෙක් ලොවෙත් හෙමින් යනවද..?
බයික් අනතුරු පට්ට විදියට වැඩියි අද කාලේ..
අපේ රටේ එච්චර හයියෙන් යන්න තරම් දියුණු මාර්ග නැහැනේ..
ඉතින් කොහේ හරි ගිහින් ඇනගන්නවා..
අන්තිමට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන්නෙ අපේම එවුන්ටනේ..
අනාගතයෙදි සමහර විට අවසර දෙයි ඕවට..
humm:confused:
 
IG rocker

Member
Mar 22, 2012
551
68
0
DeathBump.png
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest

    Ehenun ithin 200+ idanma restrict karanna oni bun :dull: kohewath tiyana 250 ganna un thama marenna hadanne. Saamanyen hoda gaanak deela oya wage bike ekak ganna ekek pissu kelinna yanne kalaathurakin :dull: Ape hodakata newe oya. Policiye unta 1000cc bike na. Ithin unta 500 cc withara idan chase karanna ba. Ekai
     
    :confused::confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ehenun ithin 200+ idanma restrict karanna oni bun :dull: kohewath tiyana 250 ganna un thama marenna hadanne. Saamanyen hoda gaanak deela oya wage bike ekak ganna ekek pissu kelinna yanne kalaathurakin :dull: Ape hodakata newe oya. Policiye unta 1000cc bike na. Ithin unta 500 cc withara idan chase karanna ba. Ekai
    උඹ කියන කතාවත් ඇත්ත තමා මචං..:yes:
    ට්‍රැෆික් පොලීසියෙ එවුන් ගැන නම් කතා කරන්න එපා..
    වේසම ජාතිය..:angry: උන්ට හැම එකම හොඳයි අපිට හොඳ නෑ..
    උන් ළමයි පිටිපස්සෙ දාගෙන යනවා හෙල්මට් එකක්වත් නැතුව..
    අපි දාගෙන ගියොත් දඩ..:angry:
    1000CC එකක් කීයක් විතර වෙයිද බං..?

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    උඹ කියන කතාවත් ඇත්ත තමා මචං..:yes:
    ට්‍රැෆික් පොලීසියෙ එවුන් ගැන නම් කතා කරන්න එපා..
    වේසම ජාතිය..:angry: උන්ට හැම එකම හොඳයි අපිට හොඳ නෑ..
    උන් ළමයි පිටිපස්සෙ දාගෙන යනවා හෙල්මට් එකක්වත් නැතුව..
    අපි දාගෙන ගියොත් දඩ..:angry:
    1000CC එකක් කීයක් විතර වෙයිද බං..?

    Brand eka anuwa thama bun. RR wagenun 20-25k withara wei lankawe. Aniwa 11+ thama :dull:
     
    Champ is Here

    Member
    Apr 28, 2008
    164
    4
    0
    Sri Lanka
    Speed is Risky

    Aprilia Dosoduro 750 Acccident
     
    Attachments

    • 197785_128262483979646_918648649_n.jpg
      197785_128262483979646_918648649_n.jpg
      80.8 KB · Views: 63
    • 246413_128262733979621_1885742002_n.jpg
      246413_128262733979621_1885742002_n.jpg
      72.7 KB · Views: 62
    • 255269_128262627312965_549065598_n.jpg
      255269_128262627312965_549065598_n.jpg
      80 KB · Views: 62
    • 295407_128262890646272_912568017_n.jpg
      295407_128262890646272_912568017_n.jpg
      92 KB · Views: 66
    • 426242_128262447312983_1579663697_n.jpg
      426242_128262447312983_1579663697_n.jpg
      84.6 KB · Views: 62

    Champ is Here

    Member
    Apr 28, 2008
    164
    4
    0
    Sri Lanka
    Speed is Risky

    Suzuki GSR 600 Accident
     
    Attachments

    • 553373_486993221327966_2021617325_n_resize.jpg
      553373_486993221327966_2021617325_n_resize.jpg
      87.2 KB · Views: 54
    • 616262_2329561774567_118517877_o_resize.jpg
      616262_2329561774567_118517877_o_resize.jpg
      55.6 KB · Views: 51
    • 621861_3660808754808_725326554_o_resize.jpg
      621861_3660808754808_725326554_o_resize.jpg
      87.8 KB · Views: 56
    • 220140_3660789914337_12125826_o_resize.jpg
      220140_3660789914337_12125826_o_resize.jpg
      89.4 KB · Views: 52
    • 467412_3660795514477_2016272154_o_resize.jpg
      467412_3660795514477_2016272154_o_resize.jpg
      94.9 KB · Views: 53

    Champ is Here

    Member
    Apr 28, 2008
    164
    4
    0
    Sri Lanka
    Speed is Risky

    Yamaha R1 Wheelie Slip
     
    Attachments

    • 487779_10151246395924251_146342424_n.jpg
      487779_10151246395924251_146342424_n.jpg
      53.4 KB · Views: 52
    • 529551_10151246393699251_1069789972_n.jpg
      529551_10151246393699251_1069789972_n.jpg
      94.5 KB · Views: 55
    • 528329_10151246393994251_1656988458_n.jpg
      528329_10151246393994251_1656988458_n.jpg
      92.6 KB · Views: 57
    • 540914_10151246394364251_713950102_n.jpg
      540914_10151246394364251_713950102_n.jpg
      94.9 KB · Views: 56