1000cc බයික් 3ක් පොලිසියට මාට්ටු

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    ubata pissuda ban 20. 25 nemeyi parima onanam ape paththe 7 naththam 8 thamayi me bayisikal yannne. ape paththe kiyuwe marawila
    Ubalage paththe wikunnunna aththe hena aadikale patta gahapu fireblade. 2012 models wala company price ekath
    150 R - $4,000+
    600RR - $11,000+
    1000 RR - $13,000+

    7kata 8kata denawanun man adama patan gannawa ugen aran suddonta wikununna :lol: Second hand patta gahala kudu unu katu gana kiyanna epa :P
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කරුමෙ මචං.. කොච්චර වැඩ දැනගෙන හිටියත් වැඩක් නැහැ ඒ වෙලාවට..

    ඔව් මචෝ..මම බයික් පදින එකට මගේ අම්මා එක හෙලා විරුද්ධයි..
    මම පදින්නෙත් නැහැ..
    2000cc කරීනා එන්ජින් එකක් තියලා Hyundai Matrix එකක් හදාගෙන තියෙන්නේ මට ඉතින් ඒ ඇති...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest

    ඔව් මචෝ..මම බයික් පදින එකට මගේ අම්මා එක හෙලා විරුද්ධයි..
    මම පදින්නෙත් නැහැ..
    2000cc කරීනා එන්ජින් එකක් තියලා Hyundai Matrix එකක් හදාගෙන තියෙන්නේ මට ඉතින් ඒ ඇති...

    Ae bun Matrix ekata wada Careena eka pattane :oo:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ae bun Matrix ekata wada Careena eka pattane :oo:

    උස මදි මචන්...
    SUV වලට පුරුදු උනාම...
    කරීනා සුපිරි..කරීනා එකකුත් තියෙනවා....
    RAV4 එකට වඩා නම් Matrix එක කම්ෆටබල් මට..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    ඕවා කරන්නෙ අපේම හොදටයි බං..
    1000CC බයික් එකක් ගන්න එකෙක් ලොවෙත් හෙමින් යනවද..?
    බයික් අනතුරු පට්ට විදියට වැඩියි අද කාලේ..
    අපේ රටේ එච්චර හයියෙන් යන්න තරම් දියුණු මාර්ග නැහැනේ..
    ඉතින් කොහේ හරි ගිහින් ඇනගන්නවා..
    අන්තිමට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන්නෙ අපේම එවුන්ටනේ..
    අනාගතයෙදි සමහර විට අවසර දෙයි ඕවට..

    :yes::yes: