20 Celerio Manual eka. Auto eka 24.50 . Kalin thibbe 25 ta wadi gaanakatacelerio eka tibbe 24 ta neda dan 20ta adu wunada?
20 Celerio Manual eka. Auto eka 24.50 . Kalin thibbe 25 ta wadi gaanakatacelerio eka tibbe 24 ta neda dan 20ta adu wunada?
bump
කොහෙන්ද මචං අලුත්ම prices හොයා ගත්තේ?
Last Sunday HitAd eke daala thibba machn. Ada AdaDeraneth daala thibba neh? www.adaderana.lk/biz/ඇල්ටෝ-වීවා-පැන්ඩා-ඇතුළු-ස/
මං අද united motors එකට ගියා. Viva 850cc එක ඔක්කොම ඉවර වෙලා. December එන්න තියෙන ටිකත් දැනටම ගිහින් ඉවරයි.. Viva Elite 1000cc එක උන් කොහොමත් දැන් ගෙන්නන්නේ නෑ.
ඊළඟට ගෙන්නන්නේ Perodua Axia කියලා එකක්. එක ගෙන්නද්දී පෙබරවාරි පහු වෙයි කිව්වා..

elite වලට ගිය කලක්
Axia එක කීයක් විතර වෙයිද දන්නෑ, කෙලින්ම currency convert කලාම නං එන්න පොඩි ගානක් [Google]. Tax එක්ක කොහොම වෙයිද දන්න කෙනෙක් ඉන්නවද?