10sec වලින් කාර් එකක ලොක් වුණ දොරවල් අරින විදි&#3514

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    10sec වලින් කාර් එකක ලොක් වුණ දොරවල් අරින විදි&#3514

    තත්පර 10න් කාර් එකක ලොක් වුණ දොරක් අරිනවා, මාර Technique එකක් බං තියෙන්නේ, බලපං...



    හිරු වීඩියෝ එක පැත්තෙ යද්දි දැක්කෙ
     
    • Like
    Reactions: HKavinda

    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    දැන් තියෙන වාහන වල ලොක් එක ඔහොම නෙමෙයි නේ. ඒවාට හරියන්නේ නෑ.
     

    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    තත්පර 10න් කාර් එකක ලොක් වුණ දොරක් අරිනවා, මාර Technique එකක් බං තියෙන්නේ, බලපං...



    හිරු වීඩියෝ එක පැත්තෙ යද්දි දැක්කෙ


    dan ithin oye sellan ba :p glass eka lagin koku daalath ba. maruti nan puluwan athi :P
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මමත් මෙහෙම කරල දොර ඇරගෙන තියෙනව මචං. යතුර ඇතුලේ දාල දොර වහල කරගන්න දෙයක් නැති උනාම කොහොමද ගතිය ? :D

    හැම වාහනෙම මෙහෙම නෙමෙයි තමයි. එත් මේවගේ වාහන ඕනේ තරම් තියෙනව.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මමත් මෙහෙම කරල දොර ඇරගෙන තියෙනව මචං. යතුර ඇතුලේ දාල දොර වහල කරගන්න දෙයක් නැති උනාම කොහොමද ගතිය ? :D

    හැම වාහනෙම මෙහෙම නෙමෙයි තමයි. එත් මේවගේ වාහන ඕනේ තරම් තියෙනව.


    ඔව් බං ඕන තරම් තියෙනවා ඔය ලොක් එක තියෙන, Maruti ලගෙත් මම දැක්ක අලුත් වාහනේක ඔය ලොක් එකම තියෙනවා,,, මට වාහනේ මතක නෑ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒකෙන බන් ෆුල් සීල් වගේනේ
    පැත්තේ දාරේ එන්නේ අනික ගැටේකුත් එක්ක කෝමද නූලක් රින්ගවන්නේ
    ඕකට පරණ සෙට් එකේ කාර් වලට නම් ගින්නක් නෑ :no:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oya sin eka alto maruti walatanm puluwan.

    ඔව් බං මාත් ඔය ලොක් ජාතිය දැකල තියෙන්නේ Maruti වල තමයි, මම කිව්වෙ අලුත් කාර් ජාති වලින්, පරණ හැම වාහනයකම වගේ ඔය ටයිප් එක නේ ඉතිං :lol::lol::lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒකෙන බන් ෆුල් සීල් වගේනේ
    පැත්තේ දාරේ එන්නේ අනික ගැටේකුත් එක්ක කෝමද නූලක් රින්ගවන්නේ
    ඕකට පරණ සෙට් එකේ කාර් වලට නම් ගින්නක් නෑ :no:

    ඔව් බං හැබැයි මේව හොයාගත්ත එකේ අලුත් කාර් වලට මොකක් හරි හොයාගනියි,,, :no::no::no:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹයිට වැඩිය ලෙසි ක්‍රම තියෙනවා බන් මම දැක්කා ඹක කොහේ හරි film එකකත් තියෙනවා ඹකෙන් මේ වගේ දොරක ලොක් එක අරින්න බැනේ
    2Q==


    රේප් දෙන්න බැලු මචන්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් මමත් ඔහොම ට්‍රයි කරා අමරුවෙන් හෙන ගෙමක් දිලා ලනුව දලා යටට ගෙනිච්චා ලොක් එක ඔය වගෙ නෙවෙයි නෙහෙ බන් ඉතින් මම ලනුව දෙපැත්තට ඇදලා ගැටේ තඩ කරලා අසයි නේ කියවගෙන යන්න සිංහලු
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මරුටියෙත් බෑ බන්ස්
    රබර් බීඩීන් එකක් තියෙනවනේ හයිය
    එක හරහා මුකුත් යවන්න බෑ
    දැන් ට්‍රයි කොරලා ආවේ

    මගේ පුරුද්දක් තියේ ශටර් එකේ උඩින් පොඩ්ඩක් ඇරලා තියෙන.එහෙම නැති උනොත් වහනේ ඇතුල පට්ට රස්නේ නිසා
    එක නිසාම එක පාරක් කම්බියක් නවලා දාලා ෂේප් කර ගත්තා
    දොර උඩින් වතුර බේරෙන්න ප්ලාස්ටික් කවර් එකක් දොර දිගේ යවලා තියෙන්නේ
    එක නිසා විදුරුවේ චුට්ටක් ඇරලා තියෙන්නේ කියලා පේන්නේ නෑ කාටවත්
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මරුටියෙත් බෑ බන්ස්
    රබර් බීඩීන් එකක් තියෙනවනේ හයිය
    එක හරහා මුකුත් යවන්න බෑ
    දැන් ට්‍රයි කොරලා නෑ

    ම්ම් මාත් ඔය වාහනේ ගැන වැඩිය බලලා නෑ බං, සමහර විට බැරුව ඇති, උන් ඒ තරම් මෝඩ විදියට වාහන ඩිසයින් කරන්නේ නෑ නේ බං :lol::lol::lol:

    Tnx for rep mcn, rep back ++
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000