10W 30 ගැන හිතං හිටිය වැරදියි වගේ...

AnuradhaRa

Well-known member
  • @hi.dushan මෙහෙ වරෙන් මට පොඩ්ඩක් වැරදුණා

    එන්ජින් ඔයිල් ගැන කියන්න ගිහින්

    එන්ජිම රත්වුණාමට ඔයිලවල උකු ගතිය වැඩි වෙන්නෙ නෑ :D

    උකු ගතියට අපි කියන්නෙ දුශ්‍රාවීතාවය කියල, ඉංග්‍රීසියෙන් Viscosity කියල

    vm32iCs.jpg

    එන්ජිම රත්වුණාම උකු ගතිය අඩු වෙන හින්ද ඒකට විසදුමක් විදියට SAE එක වැඩි කරල multigrade oil එකක් විදියට හදල තියෙන්නෙ
    රත් වුණාම උකු ගතිය වැඩි වෙනව නෙමේ. රත් වුනාම උකු ගතිය නැති වෙන එක අඩු කරගන්නව...
    රත් වුණාම උකු ගතිය නැති වෙනව කියල උකු ගතිය ගොඩක් වැඩි ඔයිල් එකක් දැම්මොත් එන්ජිම ස්ටාට් කරගන්න අමාරුයි..
    ඇත්තටම වෙන්නෙ අඩු උෂ්ණත්වයක ඉදං වැඩි උෂ්නත්වයකට යනකොට ඔයිල්වල එකම දුශ්‍රාවීතාවයක් පවත්වා ගැනීම

    cold 10W දුශ්‍රාවීතාවය = hot 30 දුශ්‍රාවීතාවය
    මොකද 10 දුශ්‍රාවීතාවය විතරක් තිබුණොත් එන්ජිම රත් වෙද්දි ඕක 5, 3, 1 එනකං බහිනව
    රත් වුණාම 30 වැඩ කරල 10 එනකං බහිනව. :D එතතොට ස්ටාට් කරද්දිත් විස්කොසිටි එක 10 යි. එන්ජිම රත්වුණාමත් විස්කොසිටි එක 10 යි
    මල්ටිග්‍රේඩ් ඔයිල්
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,032
    10,599
    113
    thanks මචන් විස්තරේට ,

    එලකිරියට ඇවිත් අවුරුදු 15ක් වෙනවා , අද තමයි පලවෙනි වතාවට එකෙක් මාව mention කරලා ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • thanks මචන් විස්තරේට ,

    එලකිරියට ඇවිත් අවුරුදු 15ක් වෙනවා , අද තමයි පලවෙනි වතාවට එකෙක් මාව mention කරලා ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ :shocked:
    සාමාන්‍යයෙන් මචං ඔයිල් රත්වෙද්දි උකු ගතිය අඩු වෙනව
    මෙතන මං හිතන්නෙ වෙන්නෙ ඔයිල් රත් වුණත් අර මුලින් තිබුණ උකු ගතිය රැක ගන්නව...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,422
    75,121
    113
    thanks මචන් විස්තරේට ,

    එලකිරියට ඇවිත් අවුරුදු 15ක් වෙනවා , අද තමයි පලවෙනි වතාවට එකෙක් මාව mention කරලා ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ :shocked:
    Gihin katata ganin itin 🥴 🥴
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    විසිදාහේ high quality පෙති ටික ගැහුවද කාලකන්නියෝ?
     
    • Haha
    Reactions: tharakaf

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    :(

    කලකිරෙනවා, ආයෙ හරි යනවා.. ආයෙ කලකිරෙනවා.. ඔහොමයි තමයි ඉතිං ජීවිතේ
    ඉතින් බල්ලෝ අපිටත් ඔය වගේ නේ ජිවිතේ.
    තොට ලෙඩක් කියන මේකේ පොන්නයන්ට තමයි ලෙඩ.
    උන්ට තියෙන්නේ පුකේ අමාරුව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,422
    75,121
    113
    :(

    කලකිරෙනවා, ආයෙ හරි යනවා.. ආයෙ කලකිරෙනවා.. ඔහොමයි තමයි ඉතිං ජීවිතේ
    ඉතින් බල්ලෝ අපිටත් ඔය වගේ නේ ජිවිතේ.
    තොට ලෙඩක් කියන මේකේ පොන්නයන්ට තමයි ලෙඩ.
    උන්ට තියෙන්නේ පුකේ අමාරුව
    Issara wage kala kirima hariyanna wadi wela yanne ne mokada ballek wath ponnayawa ganan ganne nati nisa. Dan fake hadan haminenath beri nisa ikmanata aai enawa :ROFLMAO: :ROFLMAO:
     
    AnuradhaRa

    Well-known member
  • vm32iCs.jpg

    එන්ජිම රත්වුණාම උකු ගතිය අඩු වෙන හින්ද ඒකට විසදුමක් විදියට SAE එක වැඩි කරල multigrade oil එකක් විදියට හදල තියෙන්නෙ
    රත් වුණාම උකු ගතිය වැඩි වෙනව නෙමේ. රත් වුනාම උකු ගතිය නැති වෙන එක අඩු කරගන්නව...
    රත් වුණාම උකු ගතිය නැති වෙනව කියල උකු ගතිය ගොඩක් වැඩි ඔයිල් එකක් දැම්මොත් එන්ජිම ස්ටාට් කරගන්න අමාරුයි..
    ඇත්තටම වෙන්නෙ අඩු උෂ්ණත්වයක ඉදං වැඩි උෂ්නත්වයකට යනකොට ඔයිල්වල එකම දුශ්‍රාවීතාවයක් පවත්වා ගැනීම

    cold 10W දුශ්‍රාවීතාවය = hot 30 දුශ්‍රාවීතාවය
    මොකද 10 දුශ්‍රාවීතාවය විතරක් තිබුණොත් එන්ජිම රත් වෙද්දි ඕක 5, 3, 1 එනකං බහිනව
    රත් වුණාම 30 වැඩ කරල 10 එනකං බහිනව. :D එතතොට ස්ටාට් කරද්දිත් විස්කොසිටි එක 10 යි. එන්ජිම රත්වුණාමත් විස්කොසිටි එක 10 යි

    මල්ටිග්‍රේඩ් ඔයිල්

    @PHBhagya එහෙම නේද..
    @Solo Rider
    @pavithra_uk
     
    LOL Umba Bhagygen prasiddiya samawa gaththada kiyapan uge nama katha karala ponnaya :sneaky: :sneaky:?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,422
    75,121
    113
    මම එහෙම සමාව ගන්න ඕනෙනං

    උඹ මට සිය පාරක් වැදල සමාව ගත්තත් මදි බං
    Mokatada pako umben samawa ganne? Umba kaalakanni horek kiyala pennala umbey redi galola dammatada? 🤭 🤭

    Thota udau karapu ewuntawath kalaguna salakanna beri tho wage ponnayekwa karey tiyan duwana unta gahanna ona ponz.