10W 30 ගැන හිතං හිටිය වැරදියි වගේ...

AnuradhaRa

Well-known member
  • උ උත්තරේ කිව්වා. මම උඩ දැම්මේ මට හිතුන දේ..

    මෙන්න මේක කිව්වා උ
    "දුස්‍රාවිතාවයි, උකු ගතියයි කියන්නෙ දෙකක්"
    මං ඉතිං අනිත් අයට තේරුම් ගන්නයි ඒ වචනෙ පාවිච්චි කෙරුවෙ
    දුශ්‍රාවිතාවය කියන්නෙ තරලයක් ගලායාමට තියෙන අකමැත්ත
    තරලයේ ස්ථර අතර තියෙන ඝර්ෂණය නිසයි එහෙම වෙන්නෙ
    වතුර වගේ දෙයක් ගත්තම නිකම්ම ගලාගෙන යනව. දුශ්‍රාවීතාවය අඩුයි
    පැණි වගේ දෙයක් ගත්තම ගලාගෙන යන ගතිය අඩුයි. දුශාවීතාවය වැඩියි

    ඒකත් වැරදිද කියල අහල බලපන්කො
    මොකද අපිත් හරි දේ දැනගන්න එපැයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මං ඉතිං අනිත් අයට තේරුම් ගන්නයි ඒ වචනෙ පාවිච්චි කෙරුවෙ
    දුශ්‍රාවිතාවය කියන්නෙ තරලයක් ගලායාමට තියෙන අකමැත්ත
    තරලයේ ස්ථර අතර තියෙන ඝර්ෂණය නිසයි එහෙම වෙන්නෙ
    වතුර වගේ දෙයක් ගත්තම නිකම්ම ගලාගෙන යනව. දුශ්‍රාවීතාවය අඩුයි
    පැණි වගේ දෙයක් ගත්තම ගලාගෙන යන ගතිය අඩුයි. දුශාවීතාවය වැඩියි

    ඒකත් වැරදිද කියල අහල බලපන්කො
    මොකද අපිත් හරි දේ දැනගන්න එපැයි
    දෙවෙනි කාණ්ඩය අනිවා මගහරින්න ඕනෙ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    :D එතතොට ස්ටාට් කරද්දිත් විස්කොසිටි එක 10 යි. එන්ජිම රත්වුණාමත් විස්කොසිටි එක 10 යි
    මල්ටිග්‍රේඩ් ඔයිල්

    Viscocity eka wenas wenawa ( man hithanne, heat weddi thin wenawa )
    eth, eka limit ehekata witharay. ethanin ehaata thin wenne ne

    multigrade oil kiwama,

    0c di engine eka athule hodata oil flow wada karanna tharan thuni
    100c di lubricant denna tharan ganakamath thiyanawa

    wadiya hithanna epa
    10W/30 nan e grade eka dala idapan

    okata 20W/50 epaa, mehe nan tikak awulak ne outer temp eka always 30/35 wena nisa
    uba alaskawe hitiya nan oil heat wenakan engina eka hariyata lubricate wenne ne, kapenawa

    habay, 20W/50 rataed engine ekata, 10W/30 dammoth baduma thamay
    heat unaama lubricate wenne ne, oil wathura wage wela thiyey
     
    • Love
    Reactions: PHBhagya

    AnuradhaRa

    Well-known member
  • Viscocity eka wenas wenawa ( man hithanne, heat weddi thin wenawa )
    eth, eka limit ehekata witharay. ethanin ehaata thin wenne ne

    multigrade oil kiwama,

    0c di engine eka athule hodata oil flow wada karanna tharan thuni
    100c di lubricant denna tharan ganakamath thiyanawa

    wadiya hithanna epa
    10W/30 nan e grade eka dala idapan

    okata 20W/50 epaa, mehe nan tikak awulak ne outer temp eka always 30/35 wena nisa
    uba alaskawe hitiya nan oil heat wenakan engina eka hariyata lubricate wenne ne, kapenawa

    habay, 20W/50 rataed engine ekata, 10W/30 dammoth baduma thamay
    heat unaama lubricate wenne ne, oil wathura wage wela thiyey
    ඔව් බං කෑන් එක මාරු කරනව මම