11 බාර් අරිනවද

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    avatar392391_2.gif
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දැන් කීවේ බන් ඔෆිස් එන්න කියලා
    උඹලට ආව ගොසිප් තියේද නාරිනවා වගේ
    කියපන්කෝ

    අදිරිනිතිය අයින් කරන්නේ නැත.වැඩට යන්න පුලුවන්.දිස්ත්‍රික් මායිම් හරහා යන්න පුලුවන් පොදු ප්‍රවාහන සේවයට විතරයි.තමන්ගේ වාහනෙන් කලුතර ඉදන් කොලබ යන්න බැ.එම කට්ටිය පාස් ගන්න ඔනේ.pvt bus දුවන්නේ නැ.බස් හා කොච්චි සිමිත සන්කයාවක් දුවන්නේ.රජයේ අයතන පිහිටා තියෙන දිස්ත්‍රික්කවලට අදාල පුද්ගලයො විතරයි ගෙනන්නේ.එ කට්ටියට වෙනම බස්,වැන් දානවා.එම නැතුව ගාල්ලේ ඉදන් කොලබට ගෙනන්නේ නැ.කොලබ කට්ටිය කොලබ විතරයි.හෙට ගැසට් එක ගහනවා.අනික් එක Office ID එක අනිවාරයෙන්ම ලග තියෙන්න ඔනේ.මුල්ම දවසේ ලියුමක් whatsapp හරි ගෙන්න ගෙන පෙන්නලා යත හැකි.හබැයි ඉට පස්සේ office ID එක අනිවාර්යයි.නැත්තම් පාස් ගන්න ඔනේ.ඔන ඔන විදිහට පිස්සු නටන්න බැ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,605
    113
    Piliyandala
    umbalata sathuta nathi unata samahara gewalwala ganunta, daruwanta sathuta athi. :P


    :no: බාර් අරින්න ඕනේ නෑ බන්... කර්ෆිව් එක නෙමෙයි මේ කේස් එක ඉවර වෙනකන්. මොකද බිව්වා කියල ලෙඩේ හොඳ වෙන්නේ නෑ